ලගදීම

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කට්ටිය බලනව ඇති මේ දවස්වල වෙදා කෝ කියල...
    වෙදා මේ දවස් වල ලොකු වැඩකට අතගහල....

    කොරියන් චිත්‍රපටියකට සිංහල උපසිරැස් දානව........
    පිල්ම් එක හොද හින්ද උඹලටත් පෙන්නන්න ඕන හින්ද වැඩේ පටන් ගත්තෙ...

    හැබැයි පොඩි අවුලක් තියෙනව මේක වැඩිහිටියන්ට පමණයි එකක්:D
    කුණුහරුප වකාරයයි....
    ඒව දාන්නෙ නැතිව සබ් දාලත් වැඩක් නැති හිංද පිල්ම් එකේ
    රසය එහෙම පිටින් තියෙන්න අමු අමුවෙම සබ් දාල තියෙන්නෙ....
    ලබන සතියෙ දෙන්නම් කොහොමද බලපල්ලකො...

    හැබැයි තනියම බලපල්ල...........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    මොකගෙද නැට්ට මොකේද දාලත් කෙලින් කරන්න බෑ කියන්නේ ඕක තමා :eek:... මේ පාර යුද්ධ ප්‍රකාශ කරන්නේ කොරියාව :( ... උතුරු කොරියාවේ එකක් නම් දාන්න එපා ඔං !! ටින්කිරි සුවර් !! :shocked::sorry::rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොකගෙද නැට්ට මොකේද දාලත් කෙලින් කරන්න බෑ කියන්නේ ඕක තමා :eek:... මේ පාර යුද්ධ ප්‍රකාශ කරන්නේ කොරියාව :( ... උතුරු කොරියාවේ එකක් නම් දාන්න එපා ඔං !! ටින්කිරි සුවර් !! :shocked::sorry::rolleyes:

    ela ela ... weda mahattaya koriyan dannawada

    annayo hasayoo...

    제길