ithin me yaka aththane kiyanne
u mokuth channel 4 eke paththa ara gena katha kare nahane![]()








mama nam mahindata support eth dan mahinda gama kagena inne.
mekata monawa hari anduwa mattamen karoth hoda.
uba kotiyek 


මෙම විඩියෝ එකට කරන්ඩ තියෙන එකම දේ නමි කිසිම දෙයක් නොකිය ඉන්න එක
නැතුව රට ඇතුලෙ හරි පිටතින් හරි පරික්ෂන කරන එක නෙමෙයි එකෙන් වෙන්නෙ මෙ උගුලට අහුවෙන එක
අර මුන්ගෙ වාර්තාවට උන දේම මෙකටත් වෙනව ගනන් ගන්නෙ නැතුව හිටියාම
මෙක ඇත්තක් වෙන්ඩ පුලුයන් අණ්ඩුව පර්ක්ෂන කරන්ඩ ඔනෙ කියන සහෝදරයො ටික පොඩිඩක් ltteඑකේ වැඩ ගැන හිතල බැලුවොත් නරකද?
ltte ඔනෙ පරිකෂනයක්, අපිත් එකම කියුවෙත් එචිචර හොද නැ![]()



menna thawath kotiyek
වගකිවයුතු රජයක් විදියට මේ ගැන පරීක්ශනයක් කරල මේක බොරුවක් කියල ජාත්‍යන්තරයට පෙන්නන එක රජයේ වගකීමක්. එහෙම නැතුව රට ඇතුලෙ අපි අපි මරාගත්ත කියල මේක බොරුවක් කියල ඔප්පුවෙන්නෙ නෑ.
ආණ්ඩුව දැන්වත් රට ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදයට පණ දෙන්න ඕන. එතකොට අපිට රටක් විදියට මේ ජාත්‍යන්තර හැත්තට මූණ දෙන්න පුලූවන් වේවි.

jokingමේක ෆේක් නෙවෙයි බං. අපි බත් කන හරක් කියලා හිතුවද ෆේක් කියලා හිතන්න. මේක මොබයිල් ෆෝන් වලින් ගත්ත ඒවා. ලංකාවේ ෆෝන් පාවිච්චි කරන නිසා මේවා ගන්න එක කජ්ජක් නෙවෙයි. මේ වගේ තව හුඟක් ඒවා ඇති ලංකාවේ.ඒක නිසා මේවා ෆේක් කියලා හිතන්න තරම් මෝඩ අය ලංකාවේ නගර බද ප්‍රදේශ වල අඩුයි.
pareekshanayak karana ona ehema deyak wela thiyanawanan ne ban

yes
koti lokka KP sapen innawalumr kanawa illagena
KO k.p ?????????????











yes![]()
military has laws, country has laws
anybody breaking any laws must be investigated & punished by the military & civilian courts
courts, police must be independent
ඇයි එතකොට අමෙරිකාවෙන් ඉරාකේ,ඇෆ්ගනිස්තානේ කරන අහිංසක මිනිස් ගාතන ගැන පරීක්ෂණ නැත්තේ??..ඇයි මේ අපිට විතරක් පරීක්ෂණ..??ඔය නීතිය සාදාරන නම් හැමෝටම එක විදියක් වෙන්න එපයි..මේකට හේතුව තමයි කොටි සංවිදානය සහමුලින්ම විනාසකිරිම ගැන බටහිර කාලකන්නි අපිත් එක්ක අපේ හමුදාව එක්ක තරහින් ඉන්නේ..උන්ට ඕනේ අපේ හමුදාවෙන් ඒ පලිය ගන්න..අපේ හමුදාව මුන් කියන විදියට අහිංසක මිනිස්සු මරුවනන් යුද්දේ අන්තිම කාලෙ අපේ හමුදාව ලඟට මිනිස්සු ලක්ෂ ගණන් එයි ද..එතකොට LTTE එකෙන් අහිංසක මිනිස්සු කොච්චර මැරුවද..ඇයි මුන් මේවා ගැන ඒ කාලෙ කතාවත් කළේ නැත්තේ..ඇයි ඒවා ගැන ඒ දවස් වල පරීක්ෂණ කළේ නැත්තේ??..LTTE එක ඒවා කරනකොට යුද අපරාද නෙමෙයි ද??..ඇමෙරිකන් හමුදාව අහිංසක මිනිස්සු මරනකොට ඒවා යුද අපරාද නෙමෙයි ද??..



උත්තරය සරළයි. ලංකාවේ පොඩි මිනිහෙක් පික් පොකැට් ගැහුවොත් හිරේ යනවා.නමුත් ඇමති කෙනෙක් කෝටී ගානක් කොමිස් ගැහුවොත් හිරේ යනවද?අන්න ඒ වගේ.ඇයි එතකොට අමෙරිකාවෙන් ඉරාකේ,ඇෆ්ගනිස්තානේ කරන අහිංසක මිනිස් ගාතන ගැන පරීක්ෂණ නැත්තේ??..ඇයි මේ අපිට විතරක් පරීක්ෂණ..??ඔය නීතිය සාදාරන නම් හැමෝටම එක විදියක් වෙන්න එපයි..මේකට හේතුව තමයි කොටි සංවිදානය සහමුලින්ම විනාසකිරිම ගැන බටහිර කාලකන්නි අපිත් එක්ක අපේ හමුදාව එක්ක තරහින් ඉන්නේ..උන්ට ඕනේ අපේ හමුදාවෙන් ඒ පලිය ගන්න..අපේ හමුදාව මුන් කියන විදියට අහිංසක මිනිස්සු මරුවනන් යුද්දේ අන්තිම කාලෙ අපේ හමුදාව ලඟට මිනිස්සු ලක්ෂ ගණන් එයි ද..එතකොට LTTE එකෙන් අහිංසක මිනිස්සු කොච්චර මැරුවද..ඇයි මුන් මේවා ගැන ඒ කාලෙ කතාවත් කළේ නැත්තේ..ඇයි ඒවා ගැන ඒ දවස් වල පරීක්ෂණ කළේ නැත්තේ??..LTTE එක ඒවා කරනකොට යුද අපරාද නෙමෙයි ද??..ඇමෙරිකන් හමුදාව අහිංසක මිනිස්සු මරනකොට ඒවා යුද අපරාද නෙමෙයි ද??..
බැරි දේවල් කියන්න එපා.![]()
මේ ලමයට චැනල් 4 එකෙන් ලොකු ප්‍රචාරයක් දුන්නා. මෙයා තාම පණ පිටින් ඉන්නවා කියලා පෙන්නුවොත් ඒක ආණ්ඩුවට ලොකු වාසියක්.

