කල්පයක්....

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
පැයක් කියන්නේ
විනාඩි 60 ක් කියල...
විනාඩියක් කියන්නේ
තත්පර 60 ක් කියල...
මට කියල දීල තියෙනවා...
එත් ඔයා නැති තත්පරයක්
කල්ප කාලයක් කියල....
මට ඔයාවත්
කියල දුන්නේ නෑ
...
 

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ආදරයට වඩා කවි සිතුවිලි මවන්න පුලුවන් ආදරයේ වේදනාව ලඟදී....
හරිම ලස්සනයි බ්‍රෝ..:)
එකනම් ඇත්ත අය්යේ...:(:(
පුළුවන් තරම් මම උත්සහ ගන්නේ මෙහෙම ලියල හරි වේදනාව අඩු කර ගන්න.....:):(
ස්තූතියි!