ඈයගෙ දින පොත සහ ඔහුගෙ දින පොත
ඈයගෙ දිනපොත.
.
.
.
.
.
මම ඈහුවා එයාගෙන් මොකද වෙලා තියෙන්නෙ?- එයා කිව්වා මුකුත් නෑ කියලා. ඔය ඔය අප්සෙට් එකේ ඉන්නෙ මගෙ අතින් උන වරදකටද? එයා කිව්වා මට කිසිම ප්රාශ්නයක් නෑ.
අපි දෑන් ගෙදර යන ගමන් ඉන්නෙ,මන් කිව්වා මන් ඔයට ගොඩක් ආදරෙයි කියලා. එත් එය හිනා වෙල වාහනය එලවගෙන යනවා. මට හිතා ගන්න බෑ එයාගෙ අමුතු හෑසිරිම. මම දන්නෙ නෑ ඈයි එය කිව්වෙ නෑත්තෙ මාත් ඔයට අදරේයි කියල.
අපි ගෙදර ගියාට පස්සෙ, මට හිතුනෙ මට එයාව නෑති උන කියල. එයා ඉදගෙන ටිව් බලනවා විතරයි එයාට මාත් එක්ක කිසිම දෙයක් කතා කරන්නවත් ඔනෙ නෑ.එයා හරියට පිටස්තර පුද්ගලයෙක් වගෙ ඉන්නෙ. මම තිරනය කලා ඈන්දට ගිහින් නිදා ගන්න.විනඩි 10 කට පස්සෙ එයත් අවා ඈන්දට.ඉතින් මන් හිතුවා මෙක තව දුරටත් හිතෙ තදකරගෙන ඉන්නෙ නෑතුව අහන්න.නමුත් එතකොට එයට නින්ද ගිහින්.මට ඉබෙටම ඈඩුනා, මට නින්ද යනකම්ම මට ඈඩුනා. මට හිතා ගන්න බෑ මොනද කරන්නෙ කියලා. මට හොන්දටම විශ්වාසයි එයා දෑන් හිතන්නෙ වෙන කෙනක් ගෑන. මගෙ මුලු ජිවිතයම විනාස උනා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔහුගෙ දිනපොත
.
.
අද දවස :- ශ්රි ලංකාව අදත් මෑච් එක පරදයි නෙ
.අම්මපා මුන්ගෙ @#$%

repost nam sorry..
හොදයිනම් කොමෙන්ට්ටුවක් දාල යමු බලන්න එහෙනම්

ela machan
එත් එල කථාව..