one iptorrent invitation is available...

mama use karana rdp akak

1344133977.png

me mage speed aka :D:D:D

උඹ මේලෝකෙද බන් ඉන්නේ අම්මෝ ස්පීඩ් එක ! :shocked::shocked::shocked:
ලංකාවෙ අපිට පුළුවන් තව අවුරුදු 50 විතර ඔය ස්පීඩ් එකෙන් ඉන්ටර්නෙට් යන්න
:):)
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මාතර කිඹුලා;10402883 said:

    aniwa..
    lol..
    kiyala wadak na...
    kimbulo umbeta seed pettiyak thiyenawada??
    :eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මාතර කිඹුලා;10402883 said:
    උඹ මේලෝකෙද බන් ඉන්නේ අම්මෝ ස්පීඩ් එක ! :shocked::shocked::shocked:
    ලංකාවෙ අපිට පුළුවන් තව අවුරුදු 50 විතර ඔය ස්පීඩ් එකෙන් ඉන්ටර්නෙට් යන්න
    :):)
    Remote Desktop Protocol (RDP)
     
    :D කලෙමි.. :yes:

    උඹ ගාව සීඩ් බොක්ස් තියෙනවා කිව්වා නේද මචන් :rolleyes::rolleyes: හදිස්සිම අවස්ථාවක අපිටත් හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයිද දන්නෑ දැනටනම් කිසිම අවශ්‍යතාවයක් නෑ මචන්:rolleyes:;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    lol..
    oka gaththoth umbe a/l's karana eka amathaka karapan..
    yako matath seedbox eke thiyena dawaswala dawasata movies 4k withara download wenawa..
    ude idan ra wenakam tv series movies thamay ban..
    oka gaththoth nam australia wa posath wena eka thamay wenne ape amma kiyanna wage..
    mata umbeta kiyanna thiyenneth seedbox ekak ganin after a/l's machan..or at least niwadu kale..
    :D
    :D
    11.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මාතර කිඹුලා;10402947 said:

    :confused: මොකක්ද ඒ ?

    ඌ ඉන්නෙ ලංකාවේ. උගේ සර්වර් එකේ ස්පීඩ් ටෙස්ට් එකක් තමයි දාල තියෙන්නෙ ඔය
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මාතර කිඹුලා;10402916 said:
    උඹ ගාව සීඩ් බොක්ස් තියෙනවා කිව්වා නේද මචන් :rolleyes::rolleyes: හදිස්සිම අවස්ථාවක අපිටත් හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයිද දන්නෑ දැනටනම් කිසිම අවශ්‍යතාවයක් නෑ මචන්:rolleyes:;)

    :yes: අනිවා මචන්, :sorry: මම ඒක තිබ්බය කියල ඔහෙ torrent එකක් දාල ඉන්නව. හැම වෙලේම ටොරන්ට් දාන්නෙ නෑ ඒකට. :sorry: හැබැයි කේස් එක මචන් එකම අයිපී එකෙන් එකවුන්ට් කීපයක් යූස් වෙනව කියල මීටර් උනොත් තමයි වැඩේ. :( මම අයිපීටීඒ අයිපී එකෙන් ම සීඩ් කරල තව එකවුන්ට් එකකටත් ඒ අයිපී එකට යූස් වෙද්දි කේස් මචන්. :cool: මම නැති එකවුන්ට් වල නම් අනිවා සප් එකක් දෙන්නම් සීඩ් පෙට්ටිය තියෙනකම්. :yes:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මාතර කිඹුලා;10402883 said:
    උඹ මේලෝකෙද බන් ඉන්නේ අම්මෝ ස්පීඩ් එක ! :shocked::shocked::shocked:
    ලංකාවෙ අපිට පුළුවන් තව අවුරුදු 50 විතර ඔය ස්පීඩ් එකෙන් ඉන්ටර්නෙට් යන්න
    :):)

    mama inna lankawa lol
    slt 1mb akak tiyane
    oka mage rdp aka mama file up karana use karane
     
    ඌ ඉන්නෙ ලංකාවේ. උගේ සර්වර් එකේ ස්පීඩ් ටෙස්ට් එකක් තමයි දාල තියෙන්නෙ ඔය
    :):):)
    :yes: අනිවා මචන්, :sorry: මම ඒක තිබ්බය කියල ඔහෙ torrent එකක් දාල ඉන්නව. හැම වෙලේම ටොරන්ට් දාන්නෙ නෑ ඒකට. :sorry: හැබැයි කේස් එක මචන් එකම අයිපී එකෙන් එකවුන්ට් කීපයක් යූස් වෙනව කියල මීටර් උනොත් තමයි වැඩේ. :( මම අයිපීටීඒ අයිපී එකෙන් ම සීඩ් කරල තව එකවුන්ට් එකකටත් ඒ අයිපී එකට යූස් වෙද්දි කේස් මචන්. :cool: මම නැති එකවුන්ට් වල නම් අනිවා සප් එකක් දෙන්නම් සීඩ් පෙට්ටිය තියෙනකම්. :yes:
    :):):)
    එළකිරි සහ ජලය :)
     
    IPT walata case ekak na ban. TL walata case;)
    TL walatath awlak na normal eke use karanawa nam
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :yes: අනිවා මචන්, :sorry: මම ඒක තිබ්බය කියල ඔහෙ torrent එකක් දාල ඉන්නව. හැම වෙලේම ටොරන්ට් දාන්නෙ නෑ ඒකට. :sorry: හැබැයි කේස් එක මචන් එකම අයිපී එකෙන් එකවුන්ට් කීපයක් යූස් වෙනව කියල මීටර් උනොත් තමයි වැඩේ. :( මම අයිපීටීඒ අයිපී එකෙන් ම සීඩ් කරල තව එකවුන්ට් එකකටත් ඒ අයිපී එකට යූස් වෙද්දි කේස් මචන්. :cool: මම නැති එකවුන්ට් වල නම් අනිවා සප් එකක් දෙන්නම් සීඩ් පෙට්ටිය තියෙනකම්. :yes:

    ow machan IPT awlak na..
    umbe eke help eken gihin ahala balapan..
    whether is it ok to share a seedbox between 2 members kiyala..
    IPT awlak na..
    Torrent leech eke ara inform karana scene eka thiyenawa..