one iptorrent invitation is available...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
IPT walata case ekak na ban. TL walata case;)
TL walatath awlak na normal eke use karanawa nam

:sorry: ටී එල් ස්ටාෆ් එකේ ගෝතයො මගෙ ටොරන්ට් ලීච් එකට කෙලියෙ සීඩ් පෙට්ටියෙ අයිපී එක රිපොර්ට් කලේ නෑ කියල. :nerd: රේටියෝ චීටින්ග් ලු. :eek: මල්ටිපල් එකවුන්ට් යූස් කරල සෙට් එකටම ලොවෙත් නැත් වෙන්න වැඩේ වෙයි. :shocked:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow machan IPT awlak na..
umbe eke help eken gihin ahala balapan..
whether is it ok to share a seedbox between 2 members kiyala..
IPT awlak na..
Torrent leech eke ara inform karana scene eka thiyenawa..

:cool: එහෙම නම් කේස් එකක් නෑ. :yes: සීඩ් පෙට්ටිය තියෙනකම් මට පුළුවන් ටොරන්ට් එකක් සීඩ් කරල දෙන්න, :sorry: රේටියෝ එක පට්ට ලෝ නම්.. :sorry: මගෙ IPT එකට බඩු පැකට් වෙයි කියලයි මචන්. :-)sorry: ඔච්චර රේටියෝ එකක් තිබිල කේස් උනොත් අපරාදෙනෙ මල්ලි, ඒකයි) :cool: මම නැති ඕන ට්‍රැකර් එකක ටොරන්ට් එකක් එවන්න, :yes: හෙල්ප් එකක් දෙන්න පුළුවන් අනිවා..
 
Nov 24, 2008
14,813
575
0
78
:sorry: ටී එල් ස්ටාෆ් එකේ ගෝතයො මගෙ ටොරන්ට් ලීච් එකට කෙලියෙ සීඩ් පෙට්ටියෙ අයිපී එක රිපොර්ට් කලේ නෑ කියල. :nerd: රේටියෝ චීටින්ග් ලු. :eek: මල්ටිපල් එකවුන්ට් යූස් කරල සෙට් එකටම ලොවෙත් නැත් වෙන්න වැඩේ වෙයි. :shocked:

IPT case na, wena unuth ekka share kara ganin box eka. no problem
TL eke IRC gihin inform karanna one. they sux. :lol:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
IPT case na, wena unuth ekka share kara ganin box eka. no problem
TL eke IRC gihin inform karanna one. they sux. :lol:

:growl: ටී එල් හැත්ත මහ ජරා ජාතියක්. :sorry: මට උඹලට හෙල්ප් කරන එක වත් සීඩ් පෙට්ටිය දෙන එකවත් නෙවෙයි අවුල, :( අයිපීටී එකට වැඩේ වෙයි කියලයි.
:cool: මම නැති ට්‍රැකර් වල නම් අනිවා සීඩ් කරල දෙන්නම් පැය 5ක් වගේ. :rolleyes: මටත් මේක මේ සදහටම නෙවෙයි, :eek: පොඩි කාලෙකට නෙ. :D
 
:lol: mata dan box one na. මම කිව්වේ යාලුවෙක් ඉන්නව නම් ශෙයා කර ගන්න කියල.:D IPT වලට විතරක්
 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:lol: mata dan box one na.

:eek: උඹ කොහොමද ලකියා ටී.එල්. වලයි අයි.පීටී.වලයි පී.ටී.එන්. වලයි සීඩ් කරන්නෙ? :confused: ගෙදර එකෙන් ද? :nerd: නැත්තම් බාල ඉවර වුන ගමන් ක්ලයන්ට් එක ක්ලෝස් කරනව ද ආතල් එකේ? :lol:
 
Nov 24, 2008
14,813
575
0
78
:eek: උඹ කොහොමද ලකියා ටී.එල්. වලයි අයි.පීටී.වලයි පී.ටී.එන්. වලයි සීඩ් කරන්නෙ? :confused: ගෙදර එකෙන් ද? :nerd: නැත්තම් බාල ඉවර වුන ගමන් ක්ලයන්ට් එක ක්ලෝස් කරනව ද ආතල් එකේ? :lol:

mama seed karanne na:P cheat :cool:
I'm everywhere ban. lol not only that 3;)
 
Nov 24, 2008
14,813
575
0
78
:yes: හිහී... :growl: උඹලව කන්න එපැයි යකෝ.. :lol: ටී එල් කාරයොන්ටත් කොකා පෙන්නනව උඹ එහෙනම්. :rofl:
ඒකනේ මම ඇහුවේ :( මොකක්ද සීඩ් බොක්ස් එකක් කියන්නෙ කියල:) දන්නෙ නැති හින්දා:sorry:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඒකනේ මම ඇහුවේ :( මොකක්ද සීඩ් බොක්ස් එකක් කියන්නෙ කියල:) දන්නෙ නැති හින්දා:sorry:

:oo: හ්ම්ම් හ්ම්ම්.. :dull: සීඩ්බොක්ස් කියන්නෙ නිකන් මෙව්ව එකක් වගේ දෙයක්.. :baffled: ඔය කීවට මාත් ඕව ගැන දන්නෙ නෑ ලු.. :(