mobitel dongel wisala wagayen mila adu karala tiyenne. Mama nam sure ne wage. Oyalage nam kohomada??
Menna link:- www.mobitel.lk/2490-offer:rolleyes:
Menna link:- www.mobitel.lk/2490-offer:rolleyes:
machan condition apply kiyala ahata penne nethi tharam kudawata dala athi,un lesiyakata ganan adu karana jathiyanam nemei


ඕක ගන්නවනම් එයාලගෙ Zoom පැකේජ් එකකුත් ගන්න ඕනලු...2490 dongel gath aya ennawada?
ඔව්. ඔය ඇඩ් එකේ කිය්ලම තියෙන්නෙ.ඕක ගන්නවනම් එයාලගෙ Zoom පැකේජ් එකකුත් ගන්න ඕනලු...
මොබිටෙල් එකෙන් දෙන ඩොන්ගල් කොහොමත් ලොක් කරලා තියෙන්නෙ. හැබැයි ලේසියෙන්ම අන්ලොක් කරගන්න පුලුවං.මාතර කිඹුලා;10405286 said:අන්ලොක් නෙවේ නේද මචන්
එක මාසෙක බිල ගෙවන්න ඕනෙ. ඇඩ් එකේ දාලාම තියෙන්නෙ.masa deka thunaka bill eka advance pay karanna oni eti...![]()