Mobitel dongel mila adu karala (Just Rs 2490/-)

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Broadband-ad-2.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක ගන්නවනම් එයාලගෙ Zoom පැකේජ් එකකුත් ගන්න ඕනලු...
    ඔව්. ඔය ඇඩ් එකේ කිය්ලම තියෙන්නෙ.

    මාතර කිඹුලා;10405286 said:
    අන්ලොක් නෙවේ නේද මචන්
    මොබිටෙල් එකෙන් දෙන ඩොන්ගල් කොහොමත් ලොක් කරලා තියෙන්නෙ. හැබැයි ලේසියෙන්ම අන්ලොක් කරගන්න පුලුවං.

    masa deka thunaka bill eka advance pay karanna oni eti...:rolleyes:
    එක මාසෙක බිල ගෙවන්න ඕනෙ. ඇඩ් එකේ දාලාම තියෙන්නෙ.