

quote of the dayඑලියන්ත වයිට් කිවූ සැනින් මේ වන විට නොදන්නා කෙනෙක් නැත,ශ්රී ලංකා ජනාධිපතිතුමාගේ වෙදා යැයි කිවූ සැනින් ලොවම ප්රකටය.එහෙත් ඔහුගේ යම් යම් ප්රතිකාර නිසා ඇතිවූ සිදුවීම් තුලින් ඔහුට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී එනම් බි.බි.සී සිංහල සේවය පවසන අකාරයට ඔහු ලියාපදිංචි වෙදෙකු නොවන බවයි මෙන්න ඒ පිළිබධ වාර්ථාව
මේ ඔහු පිළිබද බී.බී.සී තුල පලවූ වාර්ථාවකි![]()
Eliyantha Lindsay White
Eliyantha White 'not a registered doctor'
Sri Lanka Medical Council’s Registrar Dr NJ Nonis told BBC Sinhala service: “The person named Eliyantha White is not registered in the Council either as a medical practitioner, dentist or an assistant medical practitioner.”
Dr Nonis made the revelation when the BBC requested the Council’s response to people who have no qualifications allegedly prescribing banned substances to national sports personal.
Six national sports personalities including cricket star Upul Tharanga have recently failed doping tests.
Tharanga has been tested positive for taking a banned substance after the World Cup semi-final match against New Zealand on 29 March.
'Eradicate cancer'![]()
Eliyantha White treating a patient
Tharanga is facing a two-year ban if found guilty at an ICC hearing to be held next week, according to the Sunday Times published in Colombo.
![]()
Dr NJ Nonis, Registrar, Medical Council
මේ වන විට මොහු දුන් යම් ප්රතිකාර නිසා ක්රිකට් කණ්ඩායමේ පවා යම් යම් ගැටලු කාරී තත්වයන් මතුවී තිබේ.එනම් තරංග සම්බන්ධ තහනම් උත්තේජක පිළිබධ සිද්දියයි.
![]()
From Wikipedia
Famous Figures Eliyantha White Has Treated
- Sachin Tendulkar - Indian Cricketer
- Sanath Jayasuriya - Sri Lankan Cricketer
- Mukesh Ambani - Chairman of the Reliance Group, India
- Lasith Malinga - Sri Lankan Cricketer
- Lakshman Seneviratne - Sri Lankan MP
- Thilakeratne Dilshan - Sri Lankan Cricketer
- Ian Chappell - Cricket Commentator
- Salman Khan - Bollywood Actor
- Latha Walpola - Sri Lankan Singer
- Dushyanth Weeraman - Sri Lankan Singer / Dancer
- Gautam Gambhir - Indian Cricketer
- Ashish Nehra - Indian Cricketer
- David Beckham-Popular Football Player
![]()
Thilan Samaraweera being treated by Eliyantha White
Con man White the President’s life giver –learn truth about ‘successful’ con men
From Lankanenews
_______________________________________________________
More Info BBC Sinhala Service And LankaneNews
quote of the day

මාතර කිඹුලා;10402008 said:ගුඩ් පෝස්ට් මචන්
*****
ගොඩක් උන් වෙදා පිට වරද පටවන්න හදනවා මොකද එයා මහින්ද රාජපක්ෂ විසින් අයිතිකරගෙ සිටීම නිසා මහින්දත් කරන්නේ බොහොම කැත වැඩක් එයා මේ ඩොක්ටව එයාගෙ පෞද්ගලික වෙදා කරගෙන අනික් මනුස්සයෙක්ට බෙහෙතක් ගන්න පුළුවන්ද කියලා දන්නේ දෙය්යෝ තමයි මෙයා ඇවිත් සිංහල වෙදෙක් මෙයා කරන්නේ පැරණි සිංහල වෙදකම ඒ කාලේ ඉදන් තිබ්බ ඒවායේ අන්තර්ගතය ඇවිත් තහනම් උත්තේජක කියලා අද පිළිගන්න ඒවා නම් ඒකට දොස්තරට දොස් කියලා වැඩක් නෑ මොකද හැම දොස්තර කෙනෙක්ම රෝගියෙක් මරන්නවත් තවතවත් දුකට පත් කරන්නවත් හිතාගෙන වෙදකම් කරන්නේ නෑ අනික මේ ඩොක්ට ගොඩක් ලංකාවෙ ක්රීඩකයොන් වගේම පිටරට ක්රීඩකයොන් විතරක්මත් නෙවෙයි පිටරටවල දේශපාලකයොන් පවා අසනීපවලින් ගොඩ දාලා දීලා තියෙනවා
මෙකට වග කියන්න ඕනේ මේ ඩොක්ට අසනිප වුන ක්රීඩකයන්ට දෙන බේත්වල ක්රීඩා ජීවිතේට බලපෑමක් වෙන්න පුළුවන් සුළු හෝ යමක් තියෙනවද කියලා පරික්ෂා නොකර කෙලින්ම ඇප්රූව් කරපු කාලකණ්නි බලධාරීන්ට හැම තැනම ඉන්නේ දේශපාළුවොන්ට ගොටු අල්ලලා පත්වීම් ගත්තු සත්තු හැම අංශයකම ඉන්නේ ඒවගේ උන් උන් රටම කනවා මේවට වගකියන්න ඕනේ උන් මේ ඩොක්ට රෙජිස්ටර්වත් නොවිච්ච ඩොක්ට කෙනෙක් නම් වැඩේ තවත් බරපතලයි සම්පූර්ණ ඒ යක්කු වගකියන්න ඕනේ ඩොක්ටට දොස් කියලා වැඩක් නෑ ඒකයි මම ආයිත් කියන්නේ මේක කියෝන කෙනෙක් මැදිහත් හිතින් හිතලා බලන්න මේ දේ ගැන
ඇයි බං BBC එකට කඩේ යන්නෙ? උන් කළේ අපිට අරින්න හදපු එකම නෙ. මේකත් අමු බොරු සීන් එකක් වෙන්නැති! උන්ට තියන රුදාව මොකෝ අපේ දොස්තරල රෙජිස්ටර්ද නැද්ද කියල?

