Eliyantha White |<FAKE>|

blacknwhite

Active member
  • Jun 17, 2009
    520
    26
    28
    He has been using " Prednisolone " which is a drug considered as the all round drug. What ever you have, the drug resolves it. Prednisolone is a corticosteroid and belongs to the general class of medicines called 'steroids'. Also, its highly not recomended to give for long time as well.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අච්චර ක්‍රිකටර්ස්ල ගොඩකට බෙහෙත් කරල කිසි කලබලයක් වුනේ නෑ නෙ...අනික හැදෙන හැම ලෙඩක්ම හොද කරන්න පුලුවන් කියල දොස්තරල බැදිල නෑ නෙ...ඉතින් එකක් දෙකක් වරදින්න බැරිද?ඔය දොස්තර සාමාන්‍ය මිනිසුන්ටත් බෙහෙත් කරනව...ඒ ලිස්ට් එක තව අවුරුදු ගානකට පිරිල තියෙන්නේ...හදිසි රෝගියෙකුටනන් ඒ ලිස්ට් එකෙන් එලියට ගිහිල්ලත් බෙහෙත් කරනව...කොහොමත් එක වරදකින් පස්සෙ කරපු හොද ඔක්කොම අමතක වන ජාතියක්නෙ අපි...:(:(
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඇයි බං BBC එකට කඩේ යන්නෙ? උන් කළේ අපිට අරින්න හදපු එකම නෙ. ‍මේකත් අමු බොරු සීන් එකක් වෙන්නැති! උන්ට තියන රුදාව මොකෝ අපේ දොස්තරල රෙජිස්ටර්ද නැද්ද කියල?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එලියන්ත වයිට් කිවූ සැනින් මේ වන විට නොදන්නා කෙනෙක් නැත,ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ වෙදා යැයි කිවූ සැනින් ලොවම ප්‍රකටය.එහෙත් ඔහුගේ යම් යම් ප්‍රතිකාර නිසා ඇතිවූ සිදුවීම් තුලින් ඔහුට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී එනම් බි.බි.සී සිංහල සේවය පවසන අකාරයට ඔහු ලියාපදිංචි වෙදෙකු නොවන බවයි මෙන්න ඒ පිළිබධ වාර්ථාව

    DREliyantha.jpg


    Eliyantha Lindsay White

    මේ ඔහු පිළිබද බී.බී.සී තුල පලවූ වාර්ථාවකි

    Eliyantha White 'not a registered doctor'

    Sri Lanka Medical Council’s Registrar Dr NJ Nonis told BBC Sinhala service: “The person named Eliyantha White is not registered in the Council either as a medical practitioner, dentist or an assistant medical practitioner.”
    Dr Nonis made the revelation when the BBC requested the Council’s response to people who have no qualifications allegedly prescribing banned substances to national sports personal.
    Six national sports personalities including cricket star Upul Tharanga have recently failed doping tests.
    Tharanga has been tested positive for taking a banned substance after the World Cup semi-final match against New Zealand on 29 March.

    white-treats.jpg


    Eliyantha White treating a patient

    'Eradicate cancer'

    Tharanga is facing a two-year ban if found guilty at an ICC hearing to be held next week, according to the Sunday Times published in Colombo.

    2140Eliyantha_white_J.jpg



    Dr NJ Nonis, Registrar, Medical Council


    මේ වන විට මොහු දුන් යම් ප්‍රතිකාර නිසා ක්‍රිකට් කණ්ඩායමේ පවා යම් යම් ගැටලු කාරී තත්වයන් මතුවී තිබේ.එනම් තරංග සම්බන්ධ තහනම් උත්තේජක පිළිබධ සිද්දියයි.

    Upul_Tharanga_589068.jpg


    From Wikipedia


    Famous Figures Eliyantha White Has Treated


    • Sachin Tendulkar - Indian Cricketer
    • Sanath Jayasuriya - Sri Lankan Cricketer
    • Mukesh Ambani - Chairman of the Reliance Group, India
    • Lasith Malinga - Sri Lankan Cricketer
    • Lakshman Seneviratne - Sri Lankan MP
    • Thilakeratne Dilshan - Sri Lankan Cricketer
    • Ian Chappell - Cricket Commentator
    • Salman Khan - Bollywood Actor
    • Latha Walpola - Sri Lankan Singer
    • Dushyanth Weeraman - Sri Lankan Singer / Dancer
    • Gautam Gambhir - Indian Cricketer
    • Ashish Nehra - Indian Cricketer
    • David Beckham-Popular Football Player

    sin-images-photos-medical-Eliyantha-eliyantha04-239x237.jpg


    Thilan Samaraweera being treated by Eliyantha White

    Con man White the President’s life giver –learn truth about ‘successful’ con men

    From Lankanenews

    _______________________________________________________

    More Info BBC Sinhala Service And LankaneNews
    _________________


    _________________
    Mal Baba Exclusive@Facebook
    ©2011/MB/EK.COM


    quote of the day
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Me Manussaya Hoda Sinhala Wedek. So He Treated Lot of People. Langadi Spiral Eke Prob ekak thibuna girl kenekuth Saneepa Kala. He is miracle. President takes all benefits from him but No way to meet this Doctor to Locals......thtz the Problem......
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oka cancer patients lawath hoda karanawalu ,Mona boruda. ehema karanawanum Oka ta Noble prize ekath denna watinawa.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    උඹලා ඔක්කොම හැම දෙයක්ම අන්ධ භක්තියෙන් බං කරන්නෙ....මහින්ද ට සපොර්ට් කරන එකා ඌ මොන කුපාඩි කම කලත් ඌට සපොර්ට්.. ඌට බනින එකා ඌ මොන හොඳ වැඩක් කරත් මොකක් හරි විදියකින් ඌට බනිනවා....මොනවද බන් මේ වැඩ පොඩි උන් වගෙ... හරි දේට හරී කියන්නයි වැරදි දේට වැරදී කියන්නයි ඉගෙන ගනින්
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :yes:
    මාතර කිඹුලා;10402008 said:
    ගුඩ් පෝස්ට් මචන්

    *****
    ගොඩක් උන් වෙදා පිට වරද පටවන්න හදනවා මොකද එයා මහින්ද රාජපක්ෂ විසින් අයිතිකරගෙ සිටීම නිසා මහින්දත් කරන්නේ බොහොම කැත වැඩක් එයා මේ ඩොක්ටව එයාගෙ පෞද්ගලික වෙදා කරගෙන අනික් මනුස්සයෙක්ට බෙහෙතක් ගන්න පුළුවන්ද කියලා දන්නේ දෙය්යෝ තමයි මෙයා ඇවිත් සිංහල වෙදෙක් මෙයා කරන්නේ පැරණි සිංහල වෙදකම ඒ කාලේ ඉදන් තිබ්බ ඒවායේ අන්තර්ගතය ඇවිත් තහනම් උත්තේජක කියලා අද පිළිගන්න ඒවා නම් ඒකට දොස්තරට දොස් කියලා වැඩක් නෑ මොකද හැම දොස්තර කෙනෙක්ම රෝගියෙක් මරන්නවත් තවතවත් දුකට පත් කරන්නවත් හිතාගෙන වෙදකම් කරන්නේ නෑ අනික මේ ඩොක්ට ගොඩක් ලංකාවෙ ක්‍රීඩකයොන් වගේම පිටරට ක්‍රීඩකයොන් විතරක්මත් නෙවෙයි පිටරටවල දේශපාලකයොන් පවා අසනීපවලින් ගොඩ දාලා දීලා තියෙනවා



    මෙකට වග කියන්න ඕනේ මේ ඩොක්ට අසනිප වුන ක්‍රීඩකයන්ට දෙන බේත්වල ක්‍රීඩා ජීවිතේට බලපෑමක් වෙන්න පුළුවන් සුළු හෝ යමක් තියෙනවද කියලා පරික්ෂා නොකර කෙලින්ම ඇප්රූව් කරපු කාලකණ්නි බලධාරීන්ට හැම තැනම ඉන්නේ දේශපාළුවොන්ට ගොටු අල්ලලා පත්වීම් ගත්තු සත්තු හැම අංශයකම ඉන්නේ ඒවගේ උන් උන් රටම කනවා මේවට වගකියන්න ඕනේ උන් මේ ඩොක්ට රෙජිස්ටර්වත් නොවිච්ච ඩොක්ට කෙනෙක් නම් වැඩේ තවත් බරපතලයි සම්පූර්ණ ඒ යක්කු වගකියන්න ඕනේ ඩොක්ටට දොස් කියලා වැඩක් නෑ ඒකයි මම ආයිත් කියන්නේ මේක කියෝන කෙනෙක් මැදිහත් හිතින් හිතලා බලන්න මේ දේ ගැන

    වැරදි නිවරෙදී කරගන්න තවත් එල පොස්ට් එකක්, බොහොම ස්තුතියි මචන් .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බං BBC එකට කඩේ යන්නෙ? උන් කළේ අපිට අරින්න හදපු එකම නෙ. ‍මේකත් අමු බොරු සීන් එකක් වෙන්නැති! උන්ට තියන රුදාව මොකෝ අපේ දොස්තරල රෙජිස්ටර්ද නැද්ද කියල?

    Kawuda Ban Kade Giye
    Mama News Eka Demma Witharai
    POddak Kiyawala Waren :angry::yes: