CHANNEL 4 VIDEO EKA REPORT KARANNA. KATTIYAMA ENNA

csmuthukuda

Junior member
  • Apr 4, 2008
    86
    4
    8
    homagama
    DONE MACHAN,habai umba kiwwa widiyata dislike karanna denna bn,eka disable karala,but flag button eka haraha karanna puluwan,mama video 3ma report kara,umbala hamomath ape rata wenuwen meeka karapalla
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    චැනල් 4 භංගවේවා

    කොටි හිතවාදීන් මේ ඔක්කොම හදලා දාලා මචන්ලා, උබලා බලපල්ල, සමහර සීන් තියෙනවා නිකන් රඟපානවා වගේ එවා, ඩෙඩ් බොඩි එක ලගට කට්ටිය එන්නෙ කැමරා කරන්නකොට, ඇවිත් සරම එහෙම කැහැපට ගහගෙන් හොදට ලැස්තිවෙලා තමායි බොඩීස් බදාගෙන අඬන්නේ, යකො මේක බැලුවම අපේ හමුදාව කරලා තියෙන්නෙ මිනි මරන එක විතරයි, මුන්ගේ ප* චැනල් 4, තිරිසන් හැත්ත, අපේ හමුදාව කලේ ලොකු මෙහෙයක් මුන් වගේ තිරිසන් වැඩ නෙමෙයි,

    අනේ පව් බන් LTTE එක සැහෙන මහන්සි වෙනවා බන් සාමාන්‍ය ජනතාව බේර ගන්න,
    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    :yes::yes::yes: