මගේ කතාව...

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
:nerd: හොඳම දේ කියන එකක් කියාගත්තාවෙ කියල තමන් කියන්න යන දේ කියන එක. එන - රෙප් වල හැටියටයි, ඒවගෙ ලියල තියෙන ඒවගෙ හැටියටයි අපි මේකෙ මරාගෙන මැරෙන්න ඕන එහෙනම්. :rolleyes: මිනිස්සුන්ගෙ ආකල්ප, මත, දන්න දේවල් වල ප්‍රමාණය, මෝඩකම, ඉරිසියාව.. :eek: ඔය හැම එකක් ම මත කියන කරන දේ වෙනස් වෙනව. :sorry: පිරිහෙන උන්ට සාප කර කර, බැන බැන ඉන්න ගියාම නිකන් අපිටත් තරහ වෙනව, කාලය ගත වෙනව.

:cool: පුළුවන් නම් බලන්න මෙගන් ඊස් මිසින්(ග්) කියන ෆිල්ම් එක :-)sorry: භයානක දේවල් දරාගන්න පුළුවන් නම් විතරයි). :yes: මටත් මේකෙ සාමාජිකාවක් කීවෙ ඒක බලන්න කියල, එක්ස්ට්‍රීම් චැටර්ස් 2 ත්‍රේඩ් එකේදි. :sorry: කොහෙත් ඔය ෆිල්ම් එකේ වගේ තමයි.

:rolleyes: කමෙන්ට් වලට රිප්ලයි දාන්න බලන්න ඉවරයක් වෙයි ද බලන්න. :D එහෙම නැතුව කතාව කියාගෙන යන්න ඉවරයක් වෙන්නෙ නැද්ද බලන්න. :no: ඔයා ෆේක් ද නැද්ද කියන එක වැදගත් නෑ. :eek: හරි, මෙයා කොල්ලෙක්ගෙ ෆේක් එකක් නම් මෙතන කතාවක් දාල මොනව ලබාගන්නද? :confused:

:rolleyes: ඒ නිසා, ෆේක් හෝ නැතා, :no: ඒව වැඩක් නෑ මචන්ල. :D මේ සයිට් එකේ උඹලට වඩා හොඳ මොඩ්. ල ඉන්නව මම දන්න තරමින්. :yes: ෆේක් අයිඩී බෑන් කරන්න. :yes: මේ කතාවෙන් දෙන්න හදන පණිවිඩේ තමයි වැදගත්. :) පුළුවන් නම් මෝඩ කමෙන්ට් නොදා මොකද්ද මේ කියන්න හදන දේ කියලවත් අහගෙන හිටපල්ල.
12.gif

ane malli oya kiwata kohomada ehema karanne...mata thawath duka hithenawne..kathawa kiyanna hoda mansikathwayak ona..nathuwa kohomada kthawak kiyanne...mata danam epa wela...ai minissu mehema karanne...
 
*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
කකුල් හතරේ සතෙක්ට ජාතක උන එකෙක් මට අයෙත් -රෙප් දීල.
එක පාරකුත් කිව්වා වගේ රෙප්ස් නම් no problem . එත් මට ඔය හැංගිලා කරන වැඩ පේන්න බෑ.
මම අයෙ ඔය රේප් ගැන කතා කරන්න යන්නේ නෑ.. මම කියන්නේ හරිහමන් කොන්දක් තියන එකෙක් ඉන්නවනම් name එකත් එක්ක -රෙප් දීපල්ලා
මම දන්නවා එහෙම උන් නෑ කියල.. කාඩ්බෝර්ඩ් වීරයෝ විතරයි නේ ඉන්නේ. :P:P

onna mama nama kiyalama dunna..man mokawath kiyala banne na oyata rep dila..kunu harupa kiweth na...oyala wage hangila wada karanna one na....:(
 
*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
machan ubalath me wage prashnekin hitha wikara wela
inna welawaka "ane mata udaw karanna udaw karanna "kiya kiya wada wati wati yana welawaka ubatath lol kiyai ban...

patacharath adum nathuwa oluwa wikal wela pare duwan yaddi,

e manussaya diha bala bala athe gahapu unuth innathi ubala wage..
e minissu thama narakadi wala duk widinawa ban..kawadawath goda emak naha..
anunge dukak therum ganna bari kenekta kawadawath sansare
duka therum ganna baha..

matath okama kiyala tibba...mata mage kathawa ahana kamathi ayata witharak kiyana meke tread hadana barida???pvt dala ehema???:(:(:(mata dukayi man kohomada ithuru tika type karanne???
 
  • Like
Reactions: lasa_dal
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ane malli oya kiwata kohomada ehema karanne...mata thawath duka hithenawne..kathawa kiyanna hoda mansikathwayak ona..nathuwa kohomada kthawak kiyanne...mata danam epa wela...ai minissu mehema karanne...

:confused: හ්ම්ම්.. :sorry: එහෙනම් මේකෙ කට්ටිය දාන රිප්ලයි බල බල ඉන්න, නියමෙට මානසිකත්වය හැදෙයි. :baffled:
:eek: පුළුවන් නම් නෝට්පෑඩ් එකක් ඕපන් කරල යූටීඑෆ් 8 වලට දාල සේව් කරන්න. කරල ඒකෙ ටයිප් කරන්න. :yes: ටික ටික සයිට් එකේ දාන්න. :yes: පස්සෙ මේ රිප්ලයි වලට රී-රිප්ලයි කරන්න. :eek: ඇටෑච්ඩ් ෆයිල් එක බලන්න. :D ඒ වගේ එකක් හදාගෙන කතාව ටික ටික ටයිප් කරල සේව් කරන්න Ctrl + S ප්‍රෙස් කරල. :yes: එහෙම කරල ඉන්න පහසු වෙලාවක. :rolleyes: ත්‍රේඩ් එකේ රිප්ලයි බල බල මේකට කතාවක් ලියනව කියන්නෙ කෙරෙන්නෙ නැති වැඩක්. :sorry: කැමති විදියක් කරන්න. :yes: පුළුවන් නම් "මෙගන් ඊස් මිසින්ග්" ෆිල්ම් එක බලන්න. මේ ඒකෙ trailer එක. :( ඒක ඇත්තටම වුන සිද්ධියක් පිටපත විදියට අරන් තියෙන්නෙ. :sorry: පස්සෙ තේරෙයි අපි මෙච්චර කීවෙ මොකද්ද කියල.

:rolleyes: මිනිස්සුන්ගෙන් හැමෝටම අනුකම්පාව ලැබෙනව නම් කිසිකෙනෙක් දුකෙන් ඉන්න විදියක් නෑ නෙ. :sorry: මට ඩිප්ප්‍රෙෂන් හැදිල දවස් 5, 6ක් නුවර හොස්පිටල් එකක නැවතිලා බෙහෙත් කලා. :no: ඒ කාලෙත් මම කියන දේ අහන්න කවුරුත් නෑ. :rolleyes: මෙහෙම මේ වෙන්නෙ ඔයාට විතරයි කියල හිතන්න එපා. :no: මට වැඩි විස්තර කියන්න ඕන නෑ මම ගැනත්.

:oo: කෙටියෙන්, :) අනික් අය කියන දේ ගණන් නොගෙන කතාව කියන එක ඔයාට හෝ ඔයාගෙ හිතට පහසුවක් නම් ඒක කියන්න අක්කෙ. :D මම දන්නෙ නෑ ඔයා ගෑණු ළමයෙක් ද නැද්ද කියන එකවත්, :no: මට අදාලත් නෑ. :yes: කියන්න හදන දේ විතරයි අපි සලකන්න ඕන. :) ඒකෙන් ගන්න පුළුවන් දේ තමයි ගන්න ඕන. :yes: පුළුවන් උදව්ව තමයි කරන්න ඕන ඒ කතාව අහල.
 
Attachments

  • Attached doc.txt
    243 bytes · Views: 64

නිතූ

Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    අක්කි ඔයාගේ කථාව දැනට දාලා තියෙන ඒවත් එකතු කරලා ඉතුරු ටිකත් සම්පූර්ණයෙන් ටයිප් කරගෙන වෙනම ත්‍රෙඩ් එකක දාන්නකෝ.එතකොට මේ වගේ ප්‍රෂ්ණ එන්නෑ.ආය මෙතනම කථාව ටයිප් කරලා දාන්න එපා.ප්ලීස්..........

    එතකොට කමෙන්ට් කරන අයට සම්පූර්ණ කථාව කියෝලම කමෙන්ට් කරන්න පුළුවන්.මෙතන මේක දැන් විකාරයක් වෙලා තියෙන්නේ.ගොඩක් අය එන්නේ කථාව බලන්න නෙමෙයි වෙන වෙන ඒවට.ප්ලීස් වෙනම සම්පූර්ණ කථාව දාන්න...:):):)
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    නිතූ;10406890 said:

    :eek: :eek::eek::eek::eek::eek:.අයෙ පාරක් ටය්ප් කරදයි ද දන්නේ නැහැ නේද
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    man ol kare postal eken..man awrudde aga nisa mata id awe na..ranukata id tibba...e akle dan wage pare sim wikunan na..dialog sim mara gannan..sim 1k 1000y..post paidnam 3000k withara wenawa...ekale aya dannawa athi..godak form purawana ona sim1k ganna...awrudu 18ta adunam sim den na..eyala prashna ahanawa mokatada kiyala....
    :yes::yes::yes:RS 1000 dialog sim...mage yaluwek ita issella aran tibbe Rs 2000 ta:yes::yes::yes:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    අපි කොහොම හරි හොදට exam කරා...එයා exam දවසේ උදේ මට කියල ගියේ නැ කියල මම දුකෙන් හිටියේ..(මට හැම එකටම දුක හිතෙනවා ඉකමනට)..exam එක ගැන අපි 2 ටම හොද sure1 ක් තිබ්බ...අපි 2 ම ජීවිතේට ගත්ත මොඩම තීරණේ ගත්තේ ඔය කාලේ..අපි හිතුව 1 පාරයි exam කරන්නේ...මේ සැරේ එන එකට යනවා..මොකද රනුකටනම් ලොකු sure1 තිබ්බ...අපි 2 mcq බැලුව...රනුකට මට වැඩා chemistry වලට එකක් වැඩි 48 යි.. physics වලට එකක් අඩුයි..42 කොහෙද...bio වලටනම් 55 ක් තිබ්බ..ඉතින් ඒව හොදටම ඇති හොදට පාස් වෙන්න...ඉතින් මන අයෙමත් exam කරන නැ කියල හැමෝටම කිව්වා..අපි පන්ති ගියෙත් නැ අයෙමත්..ඒ නිසා මට රනුකව හම්බෙන්නෙත් නැ...මගේ ඒ තිරනෙට ගොඩක් හේතු උනේ එදා අන්තිම දවසේ උන සිද්දිය....මම ඒ කොල්ලෝ ටිකට තාමත් වයිර කරනවා....:eek::eek::eek:

    exam1 න් පස්සේ මන ගෙදරමයි හිටියේ..මම ඒ දවස වල රනුක ගැන අම්මටත් කිව...අපේ අම්ම හරි හොදයි...එය මට මොකවත් කිවේ නැ...රනුක හොද නිසා...රනුක ගැන හොයල බලනම් කිව...result අවහම තාත්තටත් කියනම් කිව...

    එත් මාසයක් විතර ගියාට පස්සේ අපහු සේරම වෙනස් උන...මම දවසක් රනුකට කෝල් කරනකොට ෆොනේ එක වැඩ කරන නැ...මම එදා එළිවෙනකන් කෝල් කර...msg 50k යවල තිබ්බ...දුක කියල...:(:(:(:( එත් රනුක දවස 2 ක් විතර යනකන් කතා කරේ නැ...ඊට පස්සේ හදිසිඉයේ දවසක කතා කර...

    එය කතා කරලා කිවේ.(මට හරියටම කිවේ මේකයි කියනම් මතක නැ...මොකද මම එදා ගොඩක් ඇඩපු නිසා:sorry::sorry::sorry:)එය කිවේ තව අපේ ජිවිතේ එහෙම්මමයි තව මන ඉගෙන ගන්න ඕන.රස්සාවක් කරන්න ඕන..බදින්න තව කල තියෙනවා...එනිසා එතකන් අපි ඇත් වෙලා ඉමු...මන ඔයාට තාමත් ගොඩක් ආදරෙයි...මට මේ වෙලාවේ වෙන කරනන දෙයක් නැ..ඔය මව තේරුම ගනී කියල හිතනවා....මට සමාවෙන්න කිව....:shocked::shocked:මට මොකවත් හිතාගන්වත් කියගනවත් බැරි උන..මන රනුකට ගොඩක් ආදරේ කර...මම දන් නැ මම ඊට පස්සේ මොකද කරේ කියල....රනුක තම මගේ ලෝකෙම උනේ...මන කවදාවත් හිතුවේ නැ එය අයෙමත් පාරක මෙහෙම කරයි කියල...රනුකගේ ගති ගුණ හරිම වෙනස්...එයාව තේරුම ගන්න පුළුවන් මට විතරයි..එය එක හොදටම දන්නවා...රනුක තම මට මේ ලෝකේ ගැන කියල දුන්නේ....මන ගෙදර අස්සෙම හදුනා කෙනෙක්...බාහිර ලෝකේ ගැන මොකවත් මම දන් නැ...මගේ අය්යල මල්ලිලා ඇරුනම මම කොල්ලෝ එක්ක කතා කරලවත් නැ....රනුක තම මට හැම දේම කියල දුන්නේ...මන හොදටම දන්නවා රනුක මව ආශ්‍රය කරේ වෙන අරමුණකින් නෙවේ කියලත්..එහෙනම් එයට ඕන තරම් අවස්ථා තිබුන..රනුක මට ඒ වෙලාවෙත් කිව ඔයාට කැළලක් වෙන විදිහට මන කවදාවත හැසිරිලා නැ කියල...එය මව chater කෑම කදෙකටවත් එක්ක යන්න කැමති නැ මට හොද නැතිවෙයි කියල..මන ඒ ගැන හොදටම දන්නවා...අනික මන මේක කිවම ඔයාල මට තවත් හිනා වෙයි..මම ඒ කලේ මිනිස්සු කසාද බැන්දම මොකද කරන්නේ කියලවත් දානං හිටියේ නැ...health වලට ඉගෙන ගත්ත ටික විතරයි දන්නේ...:baffled::baffled:(අපේ පන්තියේ හිටපු කව්රුවත් ගනු ළමයි දානං හිටියේ නැ...නොදන්නා කම නිසා හුගක් අය අමාරුවේ වටිලත් තිබ්බ...මාව උනත් රවට්ටගන තිබ්බ රනුකට ලේසියෙන්ම..)රනුක තම මට හැමදෙයක්ම කියල දුන්නේ...නරක විදිහට නෙවේ කොහොමද මම ආරක්ෂා වෙන ඕන..තනියම ඉන්න කාලෙට කවද විශ්වාස කරන්න ඕන කියල හැම දේම රනුක තම කියාල දුන්නේ...bus වල යන හැටි හිටන් කියල දුන්නේ රනුක...ඇත්තටම රනුක හිටියේ නැත්තම් මට දන් වෙනකොට මොකවත් කරගන්න තේරෙන නැ...ඉතින් එදා මට මගේ මුළු ලෝකෙම අයිමත් පාරක කඩා වැටුන කියල තේරුණා...ඒ කලේ ඉස්කෝලේ යන්නෙත් නැති නිසා දුක කියනවත් කව්රුවත් නැ...පිස්සු හැදිලා වගේ මට...රනුකගේ ෆොනේ එක වැඩ කරනෙම නැ...මම ගෙඅදර්ටැහැ ගත්ත...ගෙදර ෆොනේ එක රනුක ගන්නෙම නැ....අම්මයි ගන්නේ...:(:(:(එකම එක දවසක් රනුක අරන් මොකක්දෝ බොරුවක් කියලා තිබ්බ...මම මගේ යාළුවගේ boysla (රනුකගේම යාලුවෝ) එයාලට කිව්වා රනුකට කෝල් කරලා බලන්න කියල...එතකොට රනුකගේ අම්ම අරන් තියෙන්නේ..රනුක ගෙදර නැ කිවලු...එය අයෙමත් පාරක පස්සේ අරගෙන අම්ම කිවලු රනුකගේ ෆොනේ එකට ගන්න කියල...මෙය කියල එක වැඩ නැති නිසා ගෙදරට ගත්තේ කියල...අම්ම කිවලු ඔය හොදට වැඩ කරන්නේ කියල..එහෙනම් no1 දෙන්න කිවම අර පරණ එකම දිල..ඊට පස්සේ වෙන වෙන යලුවොත් ගත්ත..කාටවත් රනුකට කතා කරනං දෙන නැ එයාගේ අම්ම..කතා කරන හේතුව අහනවලු...රනුක මට msg එවල කිව අයෙමත් ගෙදරට කෝල් කරලා එයට ප්‍රශ්න ඇති කරන්න එපා කියල...:(:(:(:(ඒ උනාට මම ඇත ඇරියෙම නැ..ඒ කලේ මාව english clz එකටයි computer clz එකටට්යි දැම්ම..මට ආරංචි උන..රනුක computer clz එකට යනවා කියල...එය ගියේ javaද මොනාදෝ පන්තියකට එනිසා මට එකටම යන්න විදිහක් තිබ්බේ නැ...මන ඒ පන්තියට හොය්ගෙන් යන්න තියෙන තැන අහගත්තට මම පාරවල් දන්නේ නැ...:(:(:(:(ඒ දවස්වල මම හැමදාම රැට අඩනවා..අඩපු නැති දවසක් නැ...මම හරියට කෑම කාවෙත් නැ..මන අම්මට සේරම කිව්වා...අම්මටත් දුකයි...මම මේ පර හොදටම උන ගැනුන...මම හුගක් කෙට්ටුයි ඒ කලේ...කට්ටිය අහනවා මේ ළමයට මොකද මේ කියල...මම පන්ති යනකොට දවසක් රනුකගේ ගෙදරට් කෝල් කර..රනුකගේ තාත්ත ඇවිත්ද කොහෙද...එය තම ගත්තේ...:eek::eek:මම බොරුවක් කියල තිබ්බ....රනුක මගේ නොම්බරේ දන්නා නිසා මන ගත්තම කෝල් එකක වත ගන්නේ නැ....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නිතූ;10406890 said:
    අක්කි ඔයාගේ කථාව දැනට දාලා තියෙන ඒවත් එකතු කරලා ඉතුරු ටිකත් සම්පූර්ණයෙන් ටයිප් කරගෙන වෙනම ත්‍රෙඩ් එකක දාන්නකෝ.එතකොට මේ වගේ ප්‍රෂ්ණ එන්නෑ.ආය මෙතනම කථාව ටයිප් කරලා දාන්න එපා.ප්ලීස්..........

    එතකොට කමෙන්ට් කරන අයට සම්පූර්ණ කථාව කියෝලම කමෙන්ට් කරන්න පුළුවන්.මෙතන මේක දැන් විකාරයක් වෙලා තියෙන්නේ.ගොඩක් අය එන්නේ කථාව බලන්න නෙමෙයි වෙන වෙන ඒවට.ප්ලීස් වෙනම සම්පූර්ණ කථාව දාන්න...:):):)

    නිතු , ඔය හිතන විදියට තමයි මමත් හිතන්නේ නමුත් ඇයා එහෙක කොහොමවත් කරන් නැහැ, මොකද ඇයාට ඕනේ ඇයා දැන් කරන විදියට කරගෙන යන්නයි, එකයි ඇගේ ආශාවා, එම නිසා ඇගේ ආෂාවට ඉඩ දී අපි කූල් වෙමු, වැඩි ඈතක නැහැ තව දවස් තුනකින් වගේ කතාව ඉවරවෙයි.
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    :confused: හ්ම්ම්.. :sorry: එහෙනම් මේකෙ කට්ටිය දාන රිප්ලයි බල බල ඉන්න, නියමෙට මානසිකත්වය හැදෙයි. :baffled:
    :eek: පුළුවන් නම් නෝට්පෑඩ් එකක් ඕපන් කරල යූටීඑෆ් 8 වලට දාල සේව් කරන්න. කරල ඒකෙ ටයිප් කරන්න. :yes: ටික ටික සයිට් එකේ දාන්න. :yes: පස්සෙ මේ රිප්ලයි වලට රී-රිප්ලයි කරන්න. :eek: ඇටෑච්ඩ් ෆයිල් එක බලන්න. :D ඒ වගේ එකක් හදාගෙන කතාව ටික ටික ටයිප් කරල සේව් කරන්න Ctrl + S ප්‍රෙස් කරල. :yes: එහෙම කරල ඉන්න පහසු වෙලාවක. :rolleyes: ත්‍රේඩ් එකේ රිප්ලයි බල බල මේකට කතාවක් ලියනව කියන්නෙ කෙරෙන්නෙ නැති වැඩක්. :sorry: කැමති විදියක් කරන්න. :yes: පුළුවන් නම් "මෙගන් ඊස් මිසින්ග්" ෆිල්ම් එක බලන්න. මේ ඒකෙ trailer එක. :( ඒක ඇත්තටම වුන සිද්ධියක් පිටපත විදියට අරන් තියෙන්නෙ. :sorry: පස්සෙ තේරෙයි අපි මෙච්චර කීවෙ මොකද්ද කියල.

    :rolleyes: මිනිස්සුන්ගෙන් හැමෝටම අනුකම්පාව ලැබෙනව නම් කිසිකෙනෙක් දුකෙන් ඉන්න විදියක් නෑ නෙ. :sorry: මට ඩිප්ප්‍රෙෂන් හැදිල දවස් 5, 6ක් නුවර හොස්පිටල් එකක නැවතිලා බෙහෙත් කලා. :no: ඒ කාලෙත් මම කියන දේ අහන්න කවුරුත් නෑ. :rolleyes: මෙහෙම මේ වෙන්නෙ ඔයාට විතරයි කියල හිතන්න එපා. :no: මට වැඩි විස්තර කියන්න ඕන නෑ මම ගැනත්.

    :oo: කෙටියෙන්, :) අනික් අය කියන දේ ගණන් නොගෙන කතාව කියන එක ඔයාට හෝ ඔයාගෙ හිතට පහසුවක් නම් ඒක කියන්න අක්කෙ. :D මම දන්නෙ නෑ ඔයා ගෑණු ළමයෙක් ද නැද්ද කියන එකවත්, :no: මට අදාලත් නෑ. :yes: කියන්න හදන දේ විතරයි අපි සලකන්න ඕන. :) ඒකෙන් ගන්න පුළුවන් දේ තමයි ගන්න ඕන. :yes: පුළුවන් උදව්ව තමයි කරන්න ඕන ඒ කතාව අහල.

    mata e widhata karana widihak na..mage compter1 me kathawa save karana kohomath widihak na...meka mage pvt kathwa..kawruwat nodana kathawa..oka kawruwat open karoth iwaryi...:sorry::sorry:oayge katwha aththa thama malli...
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    නිතූ;10406890 said:
    අක්කි ඔයාගේ කථාව දැනට දාලා තියෙන ඒවත් එකතු කරලා ඉතුරු ටිකත් සම්පූර්ණයෙන් ටයිප් කරගෙන වෙනම ත්‍රෙඩ් එකක දාන්නකෝ.එතකොට මේ වගේ ප්‍රෂ්ණ එන්නෑ.ආය මෙතනම කථාව ටයිප් කරලා දාන්න එපා.ප්ලීස්..........

    එතකොට කමෙන්ට් කරන අයට සම්පූර්ණ කථාව කියෝලම කමෙන්ට් කරන්න පුළුවන්.මෙතන මේක දැන් විකාරයක් වෙලා තියෙන්නේ.ගොඩක් අය එන්නේ කථාව බලන්න නෙමෙයි වෙන වෙන ඒවට.ප්ලීස් වෙනම සම්පූර්ණ කථාව දාන්න...:):):)

    mata eka kohomath karana widihak na..ai kiyala katahwe anthima tika kiyaddi thereyi...eth me kathawa nisa pro athi wenawanm man meka noda innam...mata sampurana kathawama kohomath save karala thiyagna ba..me katahwe mamayi ranukayi araynam kawruwat dan na...me dan man kiwa thanata wenakan iwtharayi hamoma danna katahwa....:sorry::sorry::sorry:man kiaynne mna kiyana widihata kamthi naththam mage katahwa balanna oneth naththam me tread 1ta nawith inna puluwanne..ara captain arjunda kawdo eyata puluwane man adana widhata akamathinam meka nobala inna...:eek::eek:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නිතු , ඔය හිතන විදියට තමයි මමත් හිතන්නේ නමුත් ඇයා එහෙක කොහොමවත් කරන් නැහැ, මොකද ඇයාට ඕනේ ඇයා දැන් කරන විදියට කරගෙන යන්නයි, එකයි ඇගේ ආශාවා, එම නිසා ඇගේ ආෂාවට ඉඩ දී අපි කූල් වෙමු, වැඩි ඈතක නැහැ තව දවස් තුනකින් වගේ කතාව ඉවරවෙයි.

    :lol::lol::lol:
     
    :P:P:P:P:P