ඉවසීම

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අපි කාටත් ගොඩා‍ක්ම අඩු ගුනානගයක් තමයි ඉවසීම. ඉවසීමෙන් සැනසීම ලැබේ කියල තිබුනට ඉවසන්න හිතෙ‍න්නෙම නෑ නේද? :yes: ඉතින් ඉවසීමේ ආදීනව ගැන ලස්සනට ලියවුනු පිංතූරයක් හම්බුනා. ඔන්න ඉතින් ඒක එලකිරියට දැම්මා. දාමු බලන්න කොමෙන්ටුවක්.:D


    18678262731230797258299.jpg
     
    • Like
    Reactions: Nishz