Guess The MovIe III

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ආහ්හ්හ්....උඹට කියාපු ෆිල්ම් එක නේද...? උඹත් ඕකෙ කොහේ හරි ඉන්නවද මන්දා...:shocked:

    .

    මේක නම් එලම ෆිල්ම් එක :yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    පුදුමයි මේ වගෙ එකක් දැම්මා. නැත්තම් මු ගාව තිබ්බෙ අර මෝඩ ජිම් කැරියගෙ movies වල SS විතරයිනෙ :rofl:

    අනේ නිකන් ඉඳපන් ජිංජිකූරා...:rofl:
    මම දැනට 90 කට වඩා මූවීස් දැම්මා...ඔක්කොම හොඳ වැදගත් ඒවා දැම්මේ...:cool:
    උඹනෙ ලපයි සිපයි ෆිල්ම්ස් දාන්නේ...
    :angry:

    :D

    .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    අනේ නිකන් ඉඳපන් ජිංජිකූරා...:rofl:
    මම දැනට 90 කට වඩා මූවීස් දැම්මා...ඔක්කොම හොඳ වැදගත් ඒවා දැම්මේ...:cool:
    උඹනෙ ලපයි සිපයි ෆිල්ම්ස් දාන්නේ...
    :angry:

    :D

    .
    කොසා කියනවා වගෙ අරු මූණ හදන ඒවානෙ උඹ දැම්මෙ .

    images
    images

    ඉදලා හිටලා ඉතින් කාගෙන් හරි අහගෙන උඹ හොද movie එකක 2ක වගේ SS දැම්මා තමා :yes::P
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මේදවස් ටිකේ පේන්න හිටියෙ නැත්තෙ මූ වෙන හොඳ ෆිල්ම් බලන්න ඇති. :P

    වැඩේමයි....:P

    මේක නම් එලම ෆිල්ම් එක :yes:

    :cool:

    කොසා කියනවා වගෙ අරු මූණ හදන ඒවානෙ උඹ දැම්මෙ .

    images
    images

    ඉදලා හිටලා ඉතින් කාගෙන් හරි අහගෙන උඹ හොද movie එකක 2ක වගේ SS දැම්මා තමා :yes::P

    :angry:

    .
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මඤ්ඤංපාල වගේ බොග් ගාලා නෑ කියන්නෙ නැතුව කවුද කියලා උදව්වක් දීපන්...
    ඉමේජ් එක විතරක් සර්ච් කරාට මුකුත් එන්නෙත් නෑ...:rofl:

    .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් ඉතින් සීයෙ...එකෝමත් එක කාලෙක අපරදිග දේශෙ මක්කයි උනේ...? :rofl:

    .
    ජිම් කැරියට වඳින එකෙක් වෙන් ෆිල්ම් බලන්න පටන්ගත්තලු :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මඤ්ඤංපාල වගේ බොග් ගාලා නෑ කියන්නෙ නැතුව කවුද කියලා උදව්වක් දීපන්...
    ඉමේජ් එක විතරක් සර්ච් කරාට මුකුත් එන්නෙත් නෑ...:rofl:

    .
    ඔය එලි වෙන්නෙ මුගෙ ෆිල්ම් බැලිල්ල.
    හරි, ඔය ඉන්නෙ David Warner
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ජිම් කැරියට වඳින එකෙක් වෙන් ෆිල්ම් බලන්න පටන්ගත්තලු :P

    මේකෙ ඉතින් අපරදිග දේශෙ ඉන්න එකෙක්ට ඉන්නෙ පාතාලෙ එයිටි තමයි...:P

    .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මේකෙ ඉතින් අපරදිග දේශෙ ඉන්න එකෙක්ට ඉන්නෙ පාතාලෙ එයිටි තමයි...:P

    .
    මිනී 3යි පෙට්ටි 2යි , මල් වඩම් අනවශ්‍යයි. :cool:
    ඒක නෙමේ :angry:
    කොසා දැම්ම ෆිල්ම් එක හොයපන්කො බන් මගුලක් කියවන්නෙ නැතුව.
    මම මේ පණ දාගෙන search කරනවා :baffled::baffled:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මිනී 3යි පෙට්ටි 2යි , මල් වඩම් අනවශ්‍යයි. :cool:
    ඒක නෙමේ :angry:
    කොසා දැම්ම ෆිල්ම් එක හොයපන්කො බන් මගුලක් කියවන්නෙ නැතුව.
    මම මේ පණ දාගෙන search කරනවා :baffled::baffled:

    ආයෙ පිස්සුවක් ඇතෑ...

    Tron බන්ස් Tron...:cool:

    .