මගේ කතාව...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mata e widhata karana widihak na..mage compter1 me kathawa save karana kohomath widihak na...meka mage pvt kathwa..kawruwat nodana kathawa..oka kawruwat open karoth iwaryi...:sorry::sorry:oayge katwha aththa thama malli...

:baffled: හරි එහෙනම් ජීමෙල් ලොග් වෙලා මේල් එකක ලියන්න කතාව. :yes: ලියල ඔයාගෙන ඇඩ්‍රස් එකට එවාගන්න. :D එක කොටසක් එක මේල් එකක. :) ඉවර නෙ. :baffled: ජී මේල් පාස්වර්ඩ් එක දාන්න කැමති, මතක හිටින, වෙන කෙනෙක්ට ගෙස් කරන්න අමාරු එකක්. :sorry: මංද.., සුදුසු හොඳ විදියක් කරන්න.. :yes:
 

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    :baffled: හරි එහෙනම් ජීමෙල් ලොග් වෙලා මේල් එකක ලියන්න කතාව. :yes: ලියල ඔයාගෙන ඇඩ්‍රස් එකට එවාගන්න. :D එක කොටසක් එක මේල් එකක. :) ඉවර නෙ. :baffled: ජී මේල් පාස්වර්ඩ් එක දාන්න කැමති, මතක හිටින, වෙන කෙනෙක්ට ගෙස් කරන්න අමාරු එකක්. :sorry: මංද.., සුදුසු හොඳ විදියක් කරන්න.. :yes:

    better to continue with da story i think








     
    Last edited:

    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    Ayyoh...kawruhari mata -Rep deela. Thibbet 1 ekat iwarai. Man mokadda kale..?????? mekata comment kala ekada..??? bt mama mukuth weraddak kiwwe ne ne..Bannet ne ne....mata loku prob ekak meka ????? anyway thanks mata -Rep deepu kenata.:( :( :( :( :(.
     

    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    Ayyoh...kawruhari mata -Rep deela. Thibbet 1 ekat iwarai. Man mokadda kale..?????? mekata comment kala ekada..??? bt mama mukuth weraddak kiwwe ne ne..Bannet ne ne....mata loku prob ekak meka ????? anyway thanks mata -Rep deepu kenata.:( :( :( :( :(.

    thankz mata +Rep deepu ayata..:) :) :) :) :) :) :)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    hari mekata mata - rep 3k deela tiyenawa, kamak ne hebei e deela tiyana eka use karala tiyenne ekama ip eka ....... fake id 3k use karala..... paw ban mara choon ekak gananwa neda ..... sheemale da kohedo meka
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඉතින් දවසක් මම අපේ පන්තියේ අක්ක කෙනෙක්ගෙන් ෆොනේ එක ඉල්ලගෙන රනුකට කොලේ එකක් ගත්ත...ෆොනේ එක ගත්ත...මම ඇහුව කව්ද ඔය කතා කරන්නේ කියල...මොකද ඒ රනුකගේ කටහඩ නෙවේ..කව්ද කොල්ලෙක්...එය ඇහුව කව්ද ඔය කතා කරනේ කියල...මම කිව මම නිමේෂි කියල....නිමේෂි කව්ද ඇහුව...(රනුකට මාව ඇදුරණේ නැති යාලුවෝ ඉන්නවා කියල මම දන් නැ..රනුකගේ යාලුවෝ සේරම මම ගැන දන්නවා..)මම කව්ද අහාන්න ඔය කව්ද??මම ඇහුව..,මම අශාන් රනුකගේ යාලුවෙක්,,,"රනුකගේ යාලුවෙක්නම් මාව ඇදුරන් නැද්ද??" "නැ මම ඇදුරන් නැ ඔයා කව්ද??""මම කව්ද කියල රනුක දන්නවා..කෝ රනුක??""එයා කඩේට ගිය..ඔය කව්ද??" "කඩේට ගිය??:confused::confused:ඒ මොකටද මොකද එය ෆොනේ එක අරන් ගියේ නැත්තේ??""එය කෑම ගෙන්න ගියේ..මොකද්ද ඔයාගේ උවමනාව?""කෑම ගේන්නේ කොමටද ඇයි අම්ම නැද්ද කම ඉවෙ නැද්ද?" එතකොටම මට ඇහුන රනුකගේ කටහඩ කව්ද බන් කියල ඇහුව..එතකොටම කොලේ එක කට් උන...:(:(මම අයෙමත් කොලේ කරා ෆොනේ එක ගත්තෙම නැ...:(:(

    මටනම් ඒ දවස් වල ජිවිඑතේ එපාම වෙලා තිබ්බේ...රනුක අමතක් වෙන හැම වෙලේම මම අඩනව විතරයි...මට වෙලාවකට හිතුන රනුකාව හොයගෙන ගෙදර යන්නත්..එත් මන කොහොමද එහෙම කරන්නේ??රනුක මගේ පලවෙනි ආදරේ...මන එයට ගොඩක් ආදරේ කරා.

    ඔය අතරේ අපේ result අවා..මට හිතපු තරම් ගොඅදම් හොදට තිබ්බේ නැ..එත් මට කම්පස් යන්න ලකුණු ඇති...මට දැනගන්න ඕන උනේ රනුකගේ result..මොකද මට මම පාස් උනාට වඩා සතුටුයි රනුක පාස් උනොත්...දවස 2 ක් ගියාට පස්සේ මට රනුකගේ result ආරංචි උන..:(:(එයත් හොදට පාස් කැම්පස් යන්නත් ඇති..එත් එය හිතපු එකට යන්න මදි...:(:(:(රනුකගේ යාලුවෝ කිව රනුක හුගක් දුකෙන් ඉන්නේ කියල...රනුකලගේ ගෙදර හෙන වලිලු...අම්මල මට හෝ ගල බනිනවලු...මන හිතුව ඔහොම වෙයි කියල...:(:(:(

    එත් රනුක නැතිව මම කොහොමද කම්පස් යන්නේ...:confused:මම හොදටම බය උන රනුක රටවත යයිද කියල...එත් මාසෙකින් විතර ආරංචි උන රනුක අයෙමත් පන්ති යනවා කියල...:baffled::baffled:මට තරහයි මමත් එහෙනම් අයෙමත් විබාගේ කරනවනේ...මට අඩුම තරමේ result කියනවත් කොලේ කරේ නැ...

    මන හිතන්නේ ඔහොම මාස ගණක ගෙවිල ගියා..ගිය පර ගයන වගේ මේ පාරත් ඕන තරම් කට්ටිය ආව මට ආදරේ ප්‍රකශ කරන්න...ගයාන්ගේ සිද්දියෙන් පස්සේ මට බයයි මෙහෙම එන අය අන්තිමේදී මටනේ බැනුම් අහන්න වෙන්නේ...කොල්ලෝ කටත් කරන්නේනම් පන උනත් දෙන්නම් වගේ...:eek::eek::eek:නමුත් මතක නැ එයාලගේ...මොකද මේ කලේ එනකොට අපි 2 අයෙමත් තරහ වෙලා කියල සේරම දැනගෙන ඉවරයි..මොකද රනුක තනියමනෙ පන්ති යන්නෙත්...:(:(:(



     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    එත් එක දවසක් උදේ අහන්බෙන් මට bus1 පන්ති යන්න උන..සතියට දවස ය් මන පන්ති යන්නේ...අනිත් හැමදාම ගෙදරට වෙලා ඔහේ ඉන්නවා...මම එදා උදේ පන්ති යනකොට uniform ඇදගෙන ළමයි ගොඩක් ඉන්නව..පස්සේ දැනගත්තේ එදා admition දෙන දවස කියල...රනුකලගේ ඉස්කෝලේ අය තම ගොඩක්ම හිටියේ...මම වටපිට බැලුව රනුකත් ඉන්නවද කියල...එත් රනුක නැ...මන ඒ නිසා අපේ පන්තිය තියෙන පැත්තට ගිය...පන්තියට ටිකක් දුර පයින් යන්න ඕන...මෙන්න එතකොට මම දැක්ක එතන තිබ්බ කඩයක් ඉස්සර රනුක ඉන්නවා...:shocked::shocked::shocked:මට නිකන් කලන්තේ වගේ...රනුක මව දැක්කේ නැ..එය කොහොමත් හිතන නැ මම පයින් යනවා කියල...එය ෆොනේ එක ඔබ ඔබ හිටියේ...මන ලගට එනකන්ම එය දැක්කෙම නැ.. uniform අදාල හිටියේ...රනුක uniform 1ට හරිම ලස්සනයි..එදා තම අන්තිම uniform ඇදන් ඉන්නවා දැක්කේ...මන ලගටම ගිහින් රනුකගේ අතට තට්ටු කර...:shocked:එයා එතකන්ම මාව දැක්කේ නැ...:shocked:එක පාරට එය ගැස්සිලා ගියා...මටනම් කලන්තේ වගේ...:shocked:මම මොකද්ද අහන්නේ කියලවත් මට තෙරුන් නැ..එදා පන්ති ඉවර උන දවසේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ...රනුක කෙට්ටු වෙලා හොදටම...කොන්දෙත් වවාගෙන පිස්සෙක් වගේ...:eek:එය ඇහුව මුලින්ම කොහෙද යන්නේ කියල???මන කිව විස්තරේ...මන ඇහුව ඔය කොහෙද යන්නේ කියල..."admition ගන්න යනවා:" "අයෙ පාරක exam කරනවද??"

    "ඔව් කරන්න උනා,,මටනම් කිසිම උවමන්වක් නැ..අම්මට ඕන නිසා කරන්නේ?""
    "ඇයි එහෙම කියන්නේ..ඔයාටත් ඕන doc කෙනෙක් වෙන්නනේ""
    "මට නෙවේ අපේ අම්මටනේ ඕන.."
    "නැ ඔයාට පුළුවන්..මටත් ඕන ඔයා doc කෙනෙක් වෙනවා දකින්න..මගේ බලාපොරොත්තුව ඉස්ට කරනවා නේ..ඔයා මට පොරොන්දු උනානේ.."
    "බලමු.."
    "බලමු නෙවේ..ඔයාගේ result කියන්න ඇයි මට කතා කරෙවත් නැත්තේ?"
    "කියන තරම් result එකක් නැනේ."
    "ඒ උනාට කතා කරනං තිබ්බනේ..ඔය කොහොමද එක පාරට ඔහොම වෙනස් වෙන්නේ?"
    "මන ගෙදර ඉන්නත් ඔනන්නේ...ඔය දන්නවනේ.."
    "ඔව් දන්නවා එත් මම ගැනත් හිතන්න තිබ්බනේ?"
    "මම දන් යන්න ඕන.."
    "කොහෙද යන්නේ??කාටද msg කරේ?"
    "ඉස්කෝලෙට..මලිත්ට ..එය මග එනවා කිව.."
    "ඔය ගාව ෆොනේ එකක් නැ කිව නේ?"
    "ඔව් ෆොනේ එක වැඩිය පාවිච්චියක් නැ..කවුරුවට් නැනේ කතා කරන්න...මේ අම්මගේ sim1.ඔයානම් තාමත් ඒ වගේමයි...මම යන්නද?"
    "හ්ම්ම්"

    එය ඉක්මනට ගිය..මට ඇදිල දැනටම..මොකද කරන්නේ කියල ත්රෙන් නැ...පන්තිය තම දුරයි...මගදී කල්න්තෙවත් දැම්මොත් ඉවරයි..මම අපහු ගිය රනුකට කියන්න මට කලන්තේ වගේ කියල...එතකොට එය ගිහින්..මට කරන දෙයක් නැ..එතන කඩේක ඉදන් හිටිය..ටිකකින් හරි ගිහාම පන්තියට ගිය..මගේ යාලුවට සේරම කියල...මන හොදටම ඇඩුව...එයාල මව සනසන්න ගොඩක් උත්සහා කර..රනුකට කට්ටිය් හොදටම බනිනවා..ඒ පන්තියේ සමහර පිරිමි ළමයි හොදයි..එයාලත් ඇවිත් මට තේරුම කරලා දෙන්නා උතසහ කර..මොන කරනැද්ද කව්රු මොනවා කිවත් මන රනුකට තාමත් ආදරෙයිනෙ....:yes::yes:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    එදා රැ 12 ට විතර රනුක මට msg 1 එවල..මට කොහොමත් නින්ද යන නැ..මම අඩ අඩ හිටියේ රනුකව මතක් කර කර..:(:(:(එය කිව ඔය ඉසසර වගේමයි..කියල..මන කිව ඔව් මම ඔය වගේ වෙනස් වෙන නැ..ඔය හොදටම කෙට්ටු වෙලා ඇයි ඒ??මම ඇහුව...රනුකට හොදටම සනීප උනා කිව...ඩෙංගු හැදුනට පස්සේ ඉදල එයට නිතරම අසනීප වෙනවා..උන ගැනෙනවා එහෙම...මම එදා හොඅටම ඇඩුව...රනුක කිව්වා අයෙමත් පාරක් සේරම විස්තරේ...:confused::confused:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මට රනුක ලග රනුකගේ වැඩකාරියක් හරි වෙලා ඉන්න තියෙනවනම් ඒ ඇති මම අඩා අඩ රනුකගෙන් ඉල්ලුවේ ඒ ටික විතයි..රනුක කිව්වේ අඩන්න එපා බබා(රනුක මට එහෙම තම කතා කරන්නේ) මමත් කැමති ඔයා ලග ඉන්න මම ඔයට හැමදාම ආදරෙයි...එක අක්වදවත් වෙනස් වෙන නැ කිසිම හේතුවක් නිසාවත්...මම ක්වදවට් වෙන කෙනෙක්ට ආදරේ කාරන් නැ..එත් මට ටිකක පිළිවෙලක් වෙනකන් මම හැම පැත්තෙන්ම තැලෙන්නේ ඔයාට තාම තේරෙන නැ ඇමට තියෙන ප්‍රශ්න..මේ පාර නමට exam කරනවා මගේ උවමනාවට නෙවේ අම්මගේ උවමනාවට එයට ඕනෙවට සේරම වෙන්නේ...මට පිස්සු හැදෙන නැති ටික විතරයි...මට බැ අම්මව ඇත ඇරලා ඔයාව අරන් යන්න...ඔය තේරුම ගන්නා කියල රනුක මට කිව..මන ඇහුව ඉතින් මොකඩ උනේ කියල...exam ඉඅවර උනාම රනුකගේ අම්මයි තත්ටහ්යි ඇවිත් රනුකට හොදටම බැනල..තැතට ගමේ අය කියල රනුක කෙල්ලෙක් එක්ක රුන් ගහනව කියල..වැඩියෙනුත් එක්ක කියල තියෙන්නේ..දානවනේ ගමේ අයගේ කටවල්...:eek::eek::angry::angry:තව ගෙදරට නිර්නාමික කෝල් ඇවිත් මම ගැන කියල...මම හොද නැති කෙල්ලෙක්ලු..:eek: රනුකව දැලේ දාගෙනලු ඉන්නේ..මට තව කොල්ලොත් ඉන්නවලු..කොල්ලෝ සේරම මගේ පස්සෙන්ලු එන්නේ.මම එයාල හැමෝම එක්ක යාලුවෙනවලු...:confused::confused:එහෙම ඒවා තම මම ගැන කියල තියෙන්නේ..රනුක කොච්චර නැ කිවත් අහල නැ...එයාලගේ පුන්චිලයි අය්යලයිත් ඇවිල්ල මට බැනල..(මට කලින් කියන්න අමතක උනා..දන් මතක උනේ...රනුක තරහ උනා වෙලේ මම රනුකගේ අයියටයි එයාගේ අක්කටයි කොලේ කාර්..අයිය ෆොනේ එක ගත්තෙම නැ..අක්ක එයාගේ අම්මට කියල අක්ක නිදි කියනන් කියල..මට ඇහුන අක්ක එහෙම කියන්න කියනව..මම අය එයට ගත්තේ නැ..පුදුම මිනිස්සු දුකක උනාම උදව කරන නැ..පන දෙන්න වගේ තම කතා කරන්නේ කලින් නම.දන් ඒ ගෙ සම්බන්දෙ නැ..අක්ක රට ගිහින්..අයිය අක්ක ඉඩදීම වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා..අක්ක රට යන්න ඕන කියන නිසා වෙන්න ඇති..)ඉතින් රනුක නම කීවට කවෘවට් අහල නැ...ෆොනේ එකත අරගෙන..ගෙදරට එන කෝල් එකකවට් රනුකට දීල නැ..අම්ම හොදටම අඩුවලු ඇයි පුතේ මෙහෙම කරන්නේ කියල..:confused:රනුකට exam ඉවර වෙනකන් ඉදල තියෙන්නේ බොරුවට මට කැමති වගේ...:(:(:(:(

    ඕව රනුක කීවහම මන කොහොමද ඉවසන්නේ...රනුක කිව්වා ඔය අඩන නිසා තමයි ඒ දවස්වලම කිවේ නැත්තේ..අම්මගේ බලේට මම මේ හැමදෙයක්ම කරන්නේ..(රනුකලගේ අම්මට අසනීපයි..රනුක බයයි එනිසා මොකවත් වෙය් කියල..අම්මට අසනීප උනා කියලත් කිව්වා..)
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    lapati tin tin love story ekak :D owa ohoma thamayi..
    jiwithedi ohoma dewal minissunta wenawa (matath wela thiyanawa, elakiri eke 97% denektath wela ethi) ... ewa okkoma wenne hodata,

    thaman karala thiyana pin pawu anuwa thamayi thamanta okkoma lebenawada nedda kiyala thiiranaya wenne... ata lo dhahama api kaatath poduyi... ata lo dahamin selenne nethuwa jiiwath wenna purudu wenna...

    mehema kiwwata therenne nehe, oyage manasa e dewal piliganna sudaanam nehe oya inne godak dukin, nethi wechcha dewal gena hitha hitha nam... :)

    oyatama dawasaka therei... ;)

    denata andala hitha hadaa ganna... hehe