හෙළයා;10414170 said:නිමේෂි ඔයා මුලින්ම හොඳ කඩේකින් චීත්ත යාර 3ක් අරන් රනුකට ගවුමක් මහලා දෙන්න. ඊට පස්සෙ හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් හරි. මම හිතන්නෙ උගේ කෂේරුකාවෙ මොකක් හරි අවුලක්. ඌ පොඩි කාලෙ පිටි පස්සට වැටිලා එහෙම තියෙනවාද? ඔය වගේ පෙන්දෙක් එක්ක යාළු වෙලා මොනා කරන්නද? මොකක් හරි අවුලක් උන ගමන් කෙල්ල දාලා දුවන්නෙ ඔය වගේ උන් තමා.

adara kata kohomat boladai...
mamat mage katawa danna inne elakiri eke

නිතූ;10406890 said:අක්කි ඔයාගේ කථාව දැනට දාලා තියෙන ඒවත් එකතු කරලා ඉතුරු ටිකත් සම්පූර්ණයෙන් ටයිප් කරගෙන වෙනම ත්‍රෙඩ් එකක දාන්නකෝ.එතකොට මේ වගේ ප්‍රෂ්ණ එන්නෑ.ආය මෙතනම කථාව ටයිප් කරලා දාන්න එපා.ප්ලීස්..........
එතකොට කමෙන්ට් කරන අයට සම්පූර්ණ කථාව කියෝලම කමෙන්ට් කරන්න පුළුවන්.මෙතන මේක දැන් විකාරයක් වෙලා තියෙන්නේ.ගොඩක් අය එන්නේ කථාව බලන්න නෙමෙයි වෙන වෙන ඒවට.ප්ලීස් වෙනම සම්පූර්ණ කථාව දාන්න...![]()

eeth me akka paw....Mona unat eya Ranuka kiyana kenata godak adarei wage. sry wage newi Adarei..hmmm mona karannada. Api ahala thibbe kello apita boot thiyenawa kiyala. eeth 1st time ahuwe kollek kellekta boot thibba kiyala....eeeth ithin Ranuka lucky ne oya wage kenek labenna...........eee wagema meyat lucky ne Ranukawa eyage karaganna..bt ithn thama story eke tikai ne danne..Anthimedi mona weida manda.. kiyanna wenne...mona unat oya gena nam godaaak dukai api hemotama. hebai ara Ranuka gena nam 

(tharaha wenna epa api ekka) හෙළයා;10414170 said:නිමේෂි ඔයා මුලින්ම හොඳ කඩේකින් චීත්ත යාර 3ක් අරන් රනුකට ගවුමක් මහලා දෙන්න. ඊට පස්සෙ හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් හරි. මම හිතන්නෙ උගේ කෂේරුකාවෙ මොකක් හරි අවුලක්. ඌ පොඩි කාලෙ පිටි පස්සට වැටිලා එහෙම තියෙනවාද? ඔය වගේ පෙන්දෙක් එක්ක යාළු වෙලා මොනා කරන්නද? මොකක් හරි අවුලක් උන ගමන් කෙල්ල දාලා දුවන්නෙ ඔය වගේ උන් තමා.
tiyenawa...

kauda ehema kiyanne...mata oni nam mama danawa..natnam nikan innawa...oya kamai nam kiyawanna ..natnam nikan inna...oki. එකත් මේ වගේ බොළඳ කතාවක්නම් නොදැම්මට කමක් නැහැලු.![]()

ane manda meke tiyena girls id tika dakkama hitenne kantha wimuktiya hisa osawanna hadanawa wage ......![]()

ane manda meke tiyena girls id tika dakkama hitenne kantha wimuktiya hisa osawanna hadanawa wage ......![]()