මගේ කතාව...

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ane manda duka kiyanna apu ahinsaka keli poddata, ..... ...

    upahasa karala ......

    apahasa karala....

    argue karala...

    kollu sean dala

    tele drama part dala....

    anthimata
    (skip da A)wela nawathi da danne na

    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    මචන් මට පුළුවන් මේ කටින් මුමුණන ඒවා.......පරිවර්තනය කරන්න.....කෝ බලමු.....:eek:

    ම.....ම මහ මැට්ටිය...............ක් කි....ය.ල. තේරුනේ.........දැනුයි...අනේ ....ස....මා....වෙන්න....ආ...යෙත්...මේ...ව..ගේ හ....ර..ක් වැඩ ක...රන්නේ...නැහැ..සමා....වෙන්න...
    :yes:

    :lol::lol::lol: :shocked: හුටා ආන්ටි දැන් ඩබල් ඇක්ටිං වගේ :D
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10418993 said:
    :lol::lol::lol: :shocked: හුටා ආන්ටි දැන් ඩබල් ඇක්ටිං වගේ :D

    ලොකු අම්මා ආන්ටි ඩබල් ටිං,.. හික්ස්,... ලොල්
    :P:P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන්ලා මේ දැන් ලැබුණු එළකිරි නිවුස් එකේ හැටියට නම් මේ ආදර කතාවෙන් පස්සේ ඔය ඇන්ටිගේ කතාවත් දාන්ඩ යනවා කියලා සුභ ආරංචියක් ලැබිලා තියෙනවා
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මචන්ලා මේ දැන් ලැබුණු එළකිරි නිවුස් එකේ හැටියට නම් මේ ආදර කතාවෙන් පස්සේ ඔය ඇන්ටිගේ කතාවත් දාන්ඩ යනවා කියලා සුභ ආරංචියක් ලැබිලා තියෙනවා

    හෆ්ෆා, ලොකු අම්ම ආන්ටිගේ,.. දරුනු ආදර කතාවද??:shocked:
    අප එම ආදර කතාවේද දුෂ්ටයෝම වන්නෙමු,... :P
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මචන්ලා මේ දැන් ලැබුණු එළකිරි නිවුස් එකේ හැටියට නම් මේ ආදර කතාවෙන් පස්සේ ඔය ඇන්ටිගේ කතාවත් දාන්ඩ යනවා කියලා සුභ ආරංචියක් ලැබිලා තියෙනවා
    :shocked::eek::eek:kauda anti???
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මචන්ලා මේ දැන් ලැබුණු එළකිරි නිවුස් එකේ හැටියට නම් මේ ආදර කතාවෙන් පස්සේ ඔය ඇන්ටිගේ කතාවත් දාන්ඩ යනවා කියලා සුභ ආරංචියක් ලැබිලා තියෙනවා

    හානේ ආසාවේ බැරුවා.... :shocked::lol::lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හෆ්ෆා, ලොකු අම්ම ආන්ටිගේ,.. දරුනු ආදර කතාවද??:shocked:
    අප එම ආදර කතාවේද දුෂ්ටයෝම වන්නෙමු,... :P

    ලොකු අම්ම ආන්ටිගේ දරුණු බියජනක ආදර අන්දරය.කොයි ටෙලිය ආවත් දුෂ්ටයෝ එකයි... :D:D:D
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10419077 said:
    ලොකු අම්ම ආන්ටිගේ දරුණු බියජනක ආදර අන්දරය.කොයි ටෙලිය ආවත් දුෂ්ටයෝ එකයි... :D:D:D

    අන්දරය,... කියුවෙ ඒ කතාවෙ ඉන්න කොල්ලගෙ නමද බං,.. :confused::confused:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හෆ්ෆා, ලොකු අම්ම ආන්ටිගේ,.. දරුනු ආදර කතාවද??:shocked:
    අප එම ආදර කතාවේද දුෂ්ටයෝම වන්නෙමු,... :P

    සොරි මචන් ඩිරෙක්ටෙයා ඇන්ටිගේ අන්කල්ලු එමනිසා a චරිතයා දෙන්න යන්නේ දැන් කතාවේ කොල්ලා රනුකටලු.