මගේ කතාව...

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ටීවී එකෙ බලපන්, මේක යනව,... :rofl::rofl:

    yes, සමහරවිට මෙයාගේ අනාගත බලාපොරොත්තුවක් වෙන්ඩ බැරි නැහැ, හැබැයි තව ඉස්සරහාට මාර ඉන්ට්‍රෙස්ට් මේ කතාව, ඉවරවෙන්න තවත් දවස් 4 වත් අල්ලයි වගේ .
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හෙළයා;10414170 said:
    නිමේෂි ඔයා මුලින්ම හොඳ කඩේකින් චීත්ත යාර 3ක් අරන් රනුකට ගවුමක් මහලා දෙන්න. ඊට පස්සෙ හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් හරි. මම හිතන්නෙ උගේ කෂේරුකාවෙ මොකක් හරි අවුලක්. ඌ පොඩි කාලෙ පිටි පස්සට වැටිලා එහෙම තියෙනවාද? ඔය වගේ පෙන්දෙක් එක්ක යාළු වෙලා මොනා කරන්නද? මොකක් හරි අවුලක් උන ගමන් කෙල්ල දාලා දුවන්නෙ ඔය වගේ උන් තමා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    නුබ නාඩන් අපිට
    000201C7.gif
    මමත් රැවටිලා හිටියනේ කාලයක්‌....
     
    Last edited:

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    wenna athi..ganu lamayi eyalata una dewala prasiddiye kiyanne na...enisa kollo hithan inne adare nisa duk wwdinne eyala withray kiyala...:(:(

    Aniwa Man Eka Dannawa,

    Mokada Man Danna Huga Denekma Affair Eka Nathi Unama Eka Hithe Thada Karan Duk Vidinawa.

    ;););)

    Oya Adare Kiyanne Api Hamoma Ekata Duk Vidina Deyak,

    Eka Girlda, Boyda Kiyala Wenasak Naa......

    ;););)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    yes, සමහරවිට මෙයාගේ අනාගත බලාපොරොත්තුවක් වෙන්ඩ බැරි නැහැ, හැබැයි තව ඉස්සරහාට මාර ඉන්ට්‍රෙස්ට් මේ කතාව, ඉවරවෙන්න තවත් දවස් 4 වත් අල්ලයි වගේ .

    මොන 4ද, මේක එපිසෝඩ් 100 පනිනවා ශුවර් :P:oo::rofl::baffled:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    දැන් advertisetment යන වෙලාව නේද ?

    මෙම විරාමය ඔබවෙත ගෙන එන්නේ...


    elakiri_hameedia.gif


    :P:P:P
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    කතාව දිගටම කියන්න.අපි බලන් ඉන්නවා.:D

    adara kata kohomat boladai...:yes::yes:
    mamat mage katawa danna inne elakiri eke

    බොහොම හොඳයි අපි අසයි ගැනු ළමයි මෙහෙම විවුර්ථ වෙලා කතා කරනවට.ඔය බල්ලෝ බිරුවට කඳු කඩාපාත් වෙන් නැනේ.:lol:ගණන් ගන්න එපා ඕව.
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    :yes:ඇහුවමයි කෙල්ලෙක් කොල්ලෙක් නිසා මෙච්චර ඇඩුව මෙච්චර දුක් වුන කතාවක්:(:sorry:. ඒත් අවසානය හොඳ එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.:yes::yes:
     
    Last edited:

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ගෙදරින් මොන ප්‍රශ්න තිබුනත් කෙල්ලට ඈත්තටම අදරය කරන කොල්ලෙක්නම් කෙල්ලට ඔය විදියට කරන්නෙ නෑ:nerd::nerd::nerd::nerd::growl::growl::growl::growl: