මගේ කතාව...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10419195 said:
    මොකෝ හංසි ආන්ටි ඔයා දැන් හැමතිස්සෙම කොන්පියුස් වෙන්නෙ...

    ඒකනේ,.. දෙතුන් වතා 5ක් විතර එහෙම වුනා,... :baffled:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10419195 said:
    මොකෝ හංසි ආන්ටි ඔයා දැන් හැමතිස්සෙම කොන්පියුස් වෙන්නෙ...

    උඹට පිස්සු ඇයා මේ දවස්වල චුන් එකේ ඉන්නේ ඇගේ කතාව හිත හිත .
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    girl kenek awith tamange hitata danuna duka adara katawa elakiri eke ayat 1a share kara ganna haduwat oyala eyata mada gahala,puluwa taram eyata apahasa karala eyage hita ridduwa...a dukata wenna ati eya katawa post karanne nathe...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ane manda duka kiyanna apu ahinsaka keli poddata, ..... ...

    upahasa karala ......

    apahasa karala....

    argue karala...

    kollu sean dala

    tele drama part dala....

    anthimata
    (skip da A)wela nawathi da danne na

    කියන්න අමතක උනා පට්ට මචං ....
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    girl kenek awith tamange hitata danuna duka adara katawa elakiri eke ayat 1a share kara ganna haduwat oyala eyata mada gahala,puluwa taram eyata apahasa karala eyage hita ridduwa...a dukata wenna ati eya katawa post karanne nathe...

    පිස්සුද ලොකු අම්මආන්ටියේ අපි එයාගෙ අනාදර කතාවෙ තව එපිසෝඩ් ටිකක් දැම්මේ.....අපිත් බලාන ඉන්නේ කතාවෙ ඉතුරු ටික ලියනකන් දෙබස් එක්ක ......... :yes::yes::yes:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10419315 said:
    ඔන්න නොදන්න එකෝ අපෙනුත් උණුසුම් සුභ පැතුම් ... !!!

    තැන්ක්ස් මචෝ.........:D
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10419289 said:
    පිස්සුද ලොකු අම්මආන්ටියේ අපි එයාගෙ අනාදර කතාවෙ තව එපිසෝඩ් ටිකක් දැම්මේ.....අපිත් බලාන ඉන්නේ කතාවෙ ඉතුරු ටික ලියනකන් දෙබස් එක්ක ......... :yes::yes::yes:

    හෆොයි,.. මේ ගෑනි කතාව ලියුවෙ නැත්ත්ං අපිටත් චරිතේ නැතුව යනෝ,....

    00020461.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හෆොයි,.. මේ ගෑනි කතාව ලියුවෙ නැත්ත්ං අපිටත් චරිතේ නැතුව යනෝ,....

    00020461.gif

    අනේ අපි ජිවිතේ ගැටගහ ගත්තේ දුස්ටකන් කොරලනේ දෙයියනේ.දැන් ඉතින් අපිව ගලව ගන්න පුළුවන් ලොකු අම්මආන්ටිට විතරයි අයියෝ.... :(:(:(