Weak Heart Kattiya Balanna Epa..

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
kaalakanniyek....ammek appek nadda dannaa....muwa amaaruwen loku mahath karanna aththe kawadahari oi tika balaagannada....

මචන් මනුස්සයෙක් කැමැත්තෙන් ජීවිතේ නැති කරගන්න හිතන්නෙ නෑ...
මිනිස්සු ප්‍රශ්න වලට මූණ දෙන ආකාර විවිධයි...මිනිස්සුන්ගේ දරා ගැනීමේ හැකියාවන් වෙනස්...

උඹ දැන් හිතන්න පුලුවන් උඹට ඕනිම ප්‍රශ්නයකදි හිත හදාගෙන ඒකට මූණ දෙන්න පුලුවන් කියලා...
උඹ මෙතෙක් කාලෙකට උඹේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න මැදින් වැටෙන්නෙ නැතුව ඇවිත් ඇති...වෙන කෙනෙක් ජීවිතේ නැති කරගන්න හිතන දේවල් පවා උඹට වෙලා ඇති. ඒත් උඹ එහෙම කරගන්නෙ නැතුව ඒවාට මුහුණ දෙන්න ඇති...

ඒත් මචන් උඹ නොහිතන වෙලාවක උඹ බලාපොරොත්තු නොවන විදියේ ප්‍රශ්නයක් ඇවිත් උඹවත් ඒ මානසිකත්වයට පත් වෙන්න පුලුවන්...වෙන කෙනෙක් ඒ වෙලාවට උඹ දිහා බලලා කියයි ඕවාද මිනිස්සුන්ට වෙන ප්‍රශ්න කියලා...නමුත් උඹ විතරයි උඹ ඉන්න මානසිකත්වය දන්නේ ඒ වෙලාවට...

ඒක සාපේක්ෂ දෙයක්...
සිය දිවි හානි කරගත්ත දෙන්නෙක් අරන් බලපන් මචන්...ඒ දෙන්නා ජීවිතේ නැති කරගන්නෙ හේතු දෙකක් නිසා නම්...?
එක්කෙනෙක් ගෙ හේතුව අනිත් කෙනාට බොහොම සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්. ඒ හේතු දෙක දෙන්නට මාරු වෙලා ඇති උනානම් ඒ දෙන්නම ජීවත් වෙන්න තිබුනා.

ඒ නිසා මචන් සිය දිවි හානි කරගන්න මනුස්සයෙක්ගේ මානසිකත්වය එහෙම හෑල්ලුවට ලක් කරන්න එපා...
මට හිතුන දේයි මම කිව්වේ...

.
 
don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කාලකන්නි මූසලයෙක්. ඕක කරගන්නද ඉපදුනු දවසෙ ඉදල කන්න බොන්න දීලා මුගේ දෙමව්පියෝ මූව හෑදුවෙ? කොන්ද කෙලින් තියගෙන පිරිමියෙක් වගේ ජීවිතේට මූන දෙන්න බෑරිව ප්‍රශ්න වලින් පෑනලා යන කොන්ද පන නෑති පොන්න්යෙක්.

    ඔන්න ඔය වගේ කාල්කන්නි අඩු කරන්න තමය් දෑන් ඉස්කොලෙන් out උන ගමන් leadership & personality development training එකක් දෙන්නේ.. අනේ ඉතින් ඒකටත් බනින උන් ඉන්නවනේ මේ රටේ!
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29

    gottak gottak
     
    Orangie

    Banned
    Jun 18, 2011
    7
    0
    0
    කාලකන්නි මූසලයෙක්. ඕක කරගන්නද ඉපදුනු දවසෙ ඉදල කන්න බොන්න දීලා මුගේ දෙමව්පියෝ මූව හෑදුවෙ? කොන්ද කෙලින් තියගෙන පිරිමියෙක් වගේ ජීවිතේට මූන දෙන්න බෑරිව ප්‍රශ්න වලින් පෑනලා යන කොන්ද පන නෑති පොන්න්යෙක්.

    ඔන්න ඔය වගේ කාල්කන්නි අඩු කරන්න තමය් දෑන් ඉස්කොලෙන් out උන ගමන් leadership & personality development training එකක් දෙන්නේ.. අනේ ඉතින් ඒකටත් බනින උන් ඉන්නවනේ මේ රටේ!

    :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    jeewithe gana daneemak thiyena hindada bola kochchiyata bella thiyanne?? gon katha nokiya hitapan ban
    daruwa original eken paminenna...
    ewita uththarayak dennam..
    1.gif