Heart Rate එක

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    ඉදගෙන ඉදලත් heart rate එක 100 - 120 වගේ දැන් සෑහෙන වෙලාවක්. හාන්සි උනාම 85ට වගේ බහිනවා. කේස් එකක්ද
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    ඉදගෙන ඉදලත් heart rate එක 100 - 120 වගේ දැන් සෑහෙන වෙලාවක්. හාන්සි උනාම 85ට වගේ බහිනවා. කේස් එකක්ද

    ඔව්.

    anxiety or POTS ඉදන් adrenal cancer එකක් වෙනකන් වෙන්න පුලුවන් possibilities තියෙනවා, දැනගන්න කැමතිනම් කියන්නම්.

    (bp check කර ගනින් හෙටම)
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,345
    10,822
    113
    🌎
    හෙට දවස ගැන කල්පනා කලාද?

    ජොකේ එකක් කලේ. අඩු වුනේ නැත්තං hospital එකකට යන්න. නිකන් ඉද්දී 120BPM එන්නේ නැහැ normally
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    අරක්කු සිගරට් ගොඩක් බොනවද?
    අඩික තරබරුද?
    Low blood sugar/low blood pressure තියනවද?
    Stress/anxiety ද?
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    දැන් සතියක වගේ ඉදන් තමා මට ඒක specially දැනෙන්න ගත්තෙ, හීනි කරන්ට් එකක් වගේ වදිනවා දැනෙනවා වෙලාවකට
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    දැන් සතියක වගේ ඉදන් තමා මට ඒක specially දැනෙන්න ගත්තෙ, හීනි කරන්ට් එකක් වගේ වදිනවා දැනෙනවා වෙලාවකට

    BP check කරන් ECG එක්ක ගනින් මුලින්. also bloodwork.