උදව්-ඕනේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මචංල මගෙ මැෂින් එකේ තියෙන්නෙ win xp, වෙබ් බ්‍රව්සර් එක firefox..
    මට තියෙන ප්‍රශ්නෙ තමා...
    යූ ටියුබ් වගේ විඩියෝ තියෙන එව්වට ගියාම
    plugin-container.exe කියල එකක් රන් වෙනව...
    ඒක මචං cpu 98% ක් විතර යූෂ් කරනව...
    ඉතිං වීඩියෝ බලන්න බෑ හිර වෙනව....
    මේක නැති කරගන්නෙ කොහොමද මොකක්ද තියෙන ප්‍රශ්නෙ
    දන්න එකෙක් කියපල්ල...

    මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි


    මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි

    :lol: :rofl::P එහෙනම් Facebook එකේ දාගෙන ඉන්නේ .......?? :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි

    :lol: :rofl::P එහෙනම් Facebook එකේ දාගෙන ඉන්නේ .......?? :rolleyes::rolleyes:

    2z3p253.png


    wedage profile eka :P :lol: