SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

malakamahesh

Member
Mar 20, 2010
155
9
0
Dear Thilzz,
Mata Prince Udaya Priyantha and Jayantha Dissanayaka kiyana "Amba yaluwe .. Nimbada sewanellase.." sinduwa hayala denna. meka Miyuru gee eke thiyenawa, quality nee.
 
Last edited:
Dec 17, 2010
815
80
0
සඳ තරු දිලිහෙයි දෑසේ,
මුළු ලොව හිනැහෙයි රහසේ,
සතුටු ගඟේ රඟන රඟේ
බලන් අපේ සිනහා.......

නෙත් අඳ කර රුදු සිහිනේ
මත් වුනු රැල්ලක වෙලුනේ
හිත මිතුරේ අසනු මැනේ
වදන් මෙමා කියනා

ඔබේ යවෞවනේ වනසන්න එපා
මත් පානයෙන් තෙමිලා
ඔය මීවිතේ කිමිදෙන්නෙපා
මොහොතේ සැපක් පතලා....
meka thava yaaluwek hoyala tibba tiyana kenek denna


kiyanne Rookantha Gunathilaka
 

ppsaman

Member
Dec 17, 2007
111
0
0
ME SASARA DANAWWE
මට මෙ සින්ඩුවෙ ගායකයා කවුඩ කියල හොයල ඩෙන්ඩකො
පෝයඩාට අහසට එන හඩත් ලස්සනයි
ඒ වගෙම නුබෙ සිතත් හරි අහින්සකයි
විහිලු කරල ඩුක හිතුනම මටත් හරි ඩුකයි
ඩුක හිතුනම රතුවෙන මුව හරිම ලස්සනයි
 

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    machanla mata menna me song aka hoyala dennako ...

    me song ake mula nam hariyata mataka nehe purple range nonstop(ruhunu kiri peni) 2nd side ake SATHUTA SURANGA tama sing karanne ...plz mata me song aka hoyala dennako...

    " hemin hemin pada galapi oba kawiyak wenawa "
    "හෙමින් හෙමින් පඳ ගැලපී ඔබ කවියක් වෙනවා"



    aiyo me song aka hoyala denne nedda ??????
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    punsiripunsandenfront.jpg


    කොල්ලනේ මට ‍මේ ඇල්බම් එකේ සින්දු ටික තියනවනම් දෙන්නකො....Pls:love:
     
    Dec 17, 2010
    815
    80
    0
    සඳ තරු දිලිහෙයි දෑසේ,
    මුළු ලොව හිනැහෙයි රහසේ,
    සතුටු ගඟේ රඟන රඟේ
    බලන් අපේ සිනහා.......

    නෙත් අඳ කර රුදු සිහිනේ
    මත් වුනු රැල්ලක වෙලුනේ
    හිත මිතුරේ අසනු මැනේ
    වදන් මෙමා කියනා

    ඔබේ යවෞවනේ වනසන්න එපා
    මත් පානයෙන් තෙමිලා
    ඔය මීවිතේ කිමිදෙන්නෙපා
    මොහොතේ සැපක් පතලා....
    meka thava yaaluwek hoyala tibba tiyana kenek denna


    kiyanne Rookantha Gunathilaka
     

    maheshkga

    Member
    Oct 31, 2008
    66
    0
    0
    Mama Nirosha Virajini ge sindu dekak hoyanawa. Kawuru hari thiyenawa nam pload karanawada pls..?

    1. Sudu eth petiyek sudu piyuma athin gena, pedakunu nokalath siri yahane..
    2. Sath mahalin besa yannam, oba ma pili gannawa nam...
     

    maheshkga

    Member
    Oct 31, 2008
    66
    0
    0
    I am looking for below songs, pls upload if anyone have...

    1. Sihawalokanaya movie song - Mathakada hendawe api denna..
    2. Sara Sihina Rahase - Bathiya & Sathush
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙම හුය හරහා ගීත ගණනාවක්ම සොයා ගත් මාගේ මිත්‍ර වෛද්‍ය සංජය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඔහු විසින් මා වෙත එවන ලද මෙම ගීතය එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. :yes:

    මෙම ගීතය මීට පෙර කිහිප දෙනක්ම ඉල්ලා ඇති බව දැනගන්නට ලැබුනා.... :D

    මාලිනී බුලත්සිංහල - අනේ පුංචි කාලිදාස...

    Download

    Quality - 320kbps
     
    Status
    Not open for further replies.