Guess The MovIe III

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මට ෆිල්ම් 2ක් හොයා ගන්න පොඩි උඩවුවක් කරන්නකෝ..:baffled:

    1.මේක වෙන්නේ ගෑනු ලමයෙක්ව එයාගෙ කුඩම්මා(මතක විදියට ) වද දෙනව. අන්තිමෙදි ගෑනු ලමය මැරෙනවා. :sorry:

    2. මෙක comedy ෆිල්ම් එකක්.. TV එකේ පෙන්නලා තියෙනවා. කොල්ලෙක්(orphan) කෙල්ලෙකුට love කරනවා. පස්සෙ දැන ගන්නව ඒ කෙල්ල එයාගෙ සහොදරියක් ලු.. (ඒත් එහෙම නෙමෙ )පස්සෙ දැන ගන්නව ඒක බොරුවක් කියලා. එහෙම scene එකක්. :sorry:

    ඔයාලට මතක නැද්ද??
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මට ෆිල්ම් 2ක් හොයා ගන්න පොඩි උඩවුවක් කරන්නකෝ..:baffled:

    1.මේක වෙන්නේ ගෑනු ලමයෙක්ව එයාගෙ කුඩම්මා(මතක විදියට ) වද දෙනව. අන්තිමෙදි ගෑනු ලමය මැරෙනවා. :sorry:

    2. මෙක comedy ෆිල්ම් එකක්.. TV එකේ පෙන්නලා තියෙනවා. කොල්ලෙක්(orphan) කෙල්ලෙකුට love කරනවා. පස්සෙ දැන ගන්නව ඒ කෙල්ල එයාගෙ සහොදරියක් ලු.. (ඒත් එහෙම නෙමෙ )පස්සෙ දැන ගන්නව ඒක බොරුවක් කියලා. එහෙම scene එකක්. :sorry:

    ඔයාලට මතක නැද්ද??

    2nd film eka Say It Isn't So :yes: http://www.imdb.com/title/tt0239949/

    1st eka danne ne :sorry::sorry:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    eka thamay :D

    mokadda e kramaya..
    kiyapanko balanna...
    :sorry:
    ගූගල් ඉමේජ් සර්ච් එකේ දැන් ඉමේජ් ප්‍රොසෙසින් වලින් හොයනවනේ ඒකෙන්. අනේ ගහන්නනම් එපා ආයේ හොර කරන්නේ නෑ:sorry::rofl:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මට ෆිල්ම් 2ක් හොයා ගන්න පොඩි උඩවුවක් කරන්නකෝ..:baffled:

    1.මේක වෙන්නේ ගෑනු ලමයෙක්ව එයාගෙ කුඩම්මා(මතක විදියට ) වද දෙනව. අන්තිමෙදි ගෑනු ලමය මැරෙනවා. :sorry:

    2. මෙක comedy ෆිල්ම් එකක්.. TV එකේ පෙන්නලා තියෙනවා. කොල්ලෙක්(orphan) කෙල්ලෙකුට love කරනවා. පස්සෙ දැන ගන්නව ඒ කෙල්ල එයාගෙ සහොදරියක් ලු.. (ඒත් එහෙම නෙමෙ )පස්සෙ දැන ගන්නව ඒක බොරුවක් කියලා. එහෙම scene එකක්. :sorry:

    ඔයාලට මතක නැද්ද??

    bump

    mata 1st film eka hoyala dennako..:sorry::sorry:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ගූගල් ඉමේජ් සර්ච් එකේ දැන් ඉමේජ් ප්‍රොසෙසින් වලින් හොයනවනේ ඒකෙන්. අනේ ගහන්නනම් එපා ආයේ හොර කරන්නේ නෑ:sorry::rofl:
    ඕක මම දැන ගත්තෙ මෙ ලගදි කොල්ලෙක් එලකිරි එකේ දාපු ත්‍රේඩ් එකකින් :yes:.
    ඒ කාලෙ මාත් එක පාරක් ඕක චෙක් කරා මේ ත්‍රේඩ් එකෙම :baffled:.
    ඒත් පස්සෙ එහෙම කරේ නෑ :no:. එතකොට කිසි ගතියක් නෑ. :oo:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :oo: අපි බැලුවම වැරදියිනේ:angry:
    නෑ නෑ වැරද්දක් නෑ. මම මේ ඒත් බැලුවා උඹ වෙඩි කාපු ඌරෙක් වගෙ හදිස්සියෙන්ම ත්‍රේඩ් එකට හොම්බ දාලා තියෙන්නෙ මොකද කියලා. පස්සෙනෙ දැක්කෙ උඹ කලාත්මක චිත්‍රපටයක් හොයනවා කියලා:D:D:D:D:D:D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Guess these :)

    1.
    ds18.jpg

    2.
    ds19.jpg

    3.
    ds20m.jpg

    4.
    ds22.jpg

    5.
    ds23e.jpg