Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙලුම් මලෙන් පෙති කඩලා ඔරුව සදාලා.....
    වළාකුලෙන් රුවල් දමාලා....
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා....
    පෙම් ගගුලේ රැල්ල නගාලා...
    දෙදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා....
    සුරංගනා ලොකේ සොයාලා.......
    අපි දෙදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා....
    සුරංගනා ලොකේ සොයාලා.......

    ලස්සනට පිපුන වන මල් ගල් පීරන දිය වැල්...
    මං ආස කරන මැණික් කැටේ නිල්....
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්...
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලා දලු....
    බෝ පත්....
    සෙමින් සැලෙන සේ
    ය‍ශෝධරා දේවී....
    වාවනු බැරි තැන
    රහසේ හැඩුවා....
    පෙර සංසාරේ ඇසුර මතක් වී....
    :):)

    වන මලට ආසාවේ...
    වන බඹරා ආවාසේ....
    මගෙ පුරේමි ආවා සොයා....
    ඔබෙ තුරුලේ සැනසිල්ලෙ..
    ඔබෙ තුරුලේ නැලවිල්ල..
    මම මිහිර දෙන්නම් සදා....
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    වන මලට ආසාවේ...
    වන බඹරා ආවාසේ....
    මගෙ පුරේමි ආවා සොයා....
    ඔබෙ තුරුලේ සැනසිල්ලෙ..
    ඔබෙ තුරුලේ නැලවිල්ල..
    මම මිහිර දෙන්නම් සදා....

    දිය කිදුරිය සේ සාගරේ.....
    දොතින් ගෙන ආ ආදරේ....
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරු මැවේ.....
    කිව මැන ඔබ කවුදෝ ළදේ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිය කිදුරිය සේ සාගරේ.....
    දොතින් ගෙන ආ ආදරේ....
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරු මැවේ.....
    කිව මැන ඔබ කවුදෝ ළදේ......

    දරන්න බෑ මේ වේ..දනාවන්...
    කරන්න නෑ දෙයක් ඉතින්..
    බිදී ගියේ අපේ පැතුම්...
    අවාසනාවෙන් අසමගියෙන්..
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    දරන්න බෑ මේ වේ..දනාවන්...
    කරන්න නෑ දෙයක් ඉතින්..
    බිදී ගියේ අපේ පැතුම්...
    අවාසනාවෙන් අසමගියෙන්..

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ.....
    රුදු සපුන් නිබද සරණා බිමේ.....
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුනු විහිදුවාවී....
    ජීවිතය්.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ.....
    රුදු සපුන් නිබද සරණා බිමේ.....
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුනු විහිදුවාවී....
    ජීවිතය්.....

    යන්න රට වටේ එන්න මා ප්රියේ...
    ලස්සන සිරිලංකාවේ....
    සීගිරියේ කැටපත් පව්රේ
    තුන් සිංහලේ..
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    ලොවේ සැමා
    එකම දැයේ
    දූ දරුටන් වේවා.....

    වාද නැති
    බේද නැති
    ලස්සන ලොව හෙට
    අපට උදාවේවා.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොවේ සැමා
    එකම දැයේ
    දූ දරුටන් වේවා.....

    වාද නැති
    බේද නැති
    ලස්සන ලොව හෙට
    අපට උදාවේවා.....

    වසන්තයේ මල් කැකුලයි..
    දසන්තයේ නළ රැල්ලයි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිසංසල සදක්...
    පැතුම් මල් ගොඩක්...
    සුපෙම්බර හදක් ලග සිත නැවතෙනා හැඩක්....♫..♫..♫

    කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවඳයි
    මල් අ‍රගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවඳයි
    මල් අ‍රගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි

    යෙහෙළියක සේ
    සොයුරියක සේ
    ඔබ කියන අයුරින්...
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කදුලු දෑසින්........
    ♫..♫..♫
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෙහෙළියක සේ
    සොයුරියක සේ
    ඔබ කියන අයුරින්...
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කදුලු දෑසින්........
    ♫..♫..♫

    නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා
    මම පිං කළාවත් ද සසරේ පුරා
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා
    මම පිං කළාවත් ද සසරේ පුරා

    රං ටිකිරි සිනා.....:D
    මුව මුව පාලා.....:yes:
    ළං වී අත් අල්ලාගෙන:love:
    ඇස් දැල්වූවා.....:rolleyes:
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    vaasanaa veevaaa ... vaasanaa veevaaa ... pembara uvatiya kula kumariya vee mangala mal nakateee.... :yes::yes:
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    අපිත් අරින්නෑ......

    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ
    කදුලින් කටුගෑ...
    කව් ලියවෙයි මහ රෑ......♫..♫..♫

    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ.....
    යන්නම් දියඹට රෑ යාමේ....//
    අඹු දරුවෝ මා - දෙවියො රකීවා
    එනතුරු මා උදේමා.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ.....
    යන්නම් දියඹට රෑ යාමේ....//
    අඹු දරුවෝ මා - දෙවියො රකීවා
    එනතුරු මා උදේමා.......

    මන්දනාව කාරනාව
    යන්න අපේ වන්දනාව
    මට හරි පාළුයි ළමයෝ......
    මට හරි පාළුයි ළමයෝ......
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28

    මන්දනාව කාරනාව
    යන්න අපේ වන්දනාව
    මට හරි පාළුයි ළමයෝ......
    මට හරි පාළුයි ළමයෝ......

    යන්න රටවටේ
    එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රිලංකාවේ...
    සීගිරියේ කැටපත් පවුරේ
    තුන් සිංහලේ...
    :)
     
    Status
    Not open for further replies.