නෙලුම් මලෙන් පෙති කඩලා ඔරුව සදාලා.....
වළාකුලෙන් රුවල් දමාලා....
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා....
පෙම් ගගුලේ රැල්ල නගාලා...
දෙදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා....
සුරංගනා ලොකේ සොයාලා.......
අපි දෙදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා....
සුරංගනා ලොකේ සොයාලා.......
ලස්සනට පිපුන වන මල් ගල් පීරන දිය වැල්...
මං ආස කරන මැණික් කැටේ නිල්....
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්...
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්..




