මගේ කතාව...

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
mama yanwa...mata ek eken hugak hoda yaluwo hambuna...anthima jara minissuth hambuna...man me kathawa kiyana patan gaththe man dan muna dila inna pro1ta wisadumak hoyagana...man hithuwe mata oyala udaw karayi kiyala..mokda kollo gana danne kollomane....mara rep kiyana ewa echchra wadagath na...mata + rrep duuna aya wage - repth dunna aya hitiya...- dena eka thamange kathatha..eth kunuharuppen banina eka man hithane echchra hoda na...man mage tread1 diha guest kenek widihata balanwa..kalinuth man ehemayi tread baluwe...meke mata banina aya ayin una data man aya kathawa kiyanam...kohomath tika dawasak yanakota oyalata me nimeshi amathaka wela yayine...

bye hamotama oyalatah me wage deyak unoth kawda hari nimeshiwa matahk karaganna..:(:(:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry:
 
rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කොනකපාල007;10381324 said:
    දැන් මේකේ තියෙන්නෙම බූට් කතා, පජාත වෙච්ච කතා, තමන්ගේ නොහැකියාව නිසා ගෑනි පිට ගිය කතා නේ :P
    මල් පත්තරයක් වෙලා මේ සයිට් එකත් :D

    එහෙම කියන එක වැරදියි නේද Bro
    :no::no::no::no::no::no::no::no:
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    plz.continue.we like to help you nimeshi.

    අනේ තේරුම් ගන්නකො කිව්වම, ඇයි අද කේන්ති ගිහින්, ඔයා ඊයේ කොහද ගියේ?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    mama yanwa...mata ek eken hugak hoda yaluwo hambuna...anthima jara minissuth hambuna...man me kathawa kiyana patan gaththe man dan muna dila inna pro1ta wisadumak hoyagana...man hithuwe mata oyala udaw karayi kiyala..mokda kollo gana danne kollomane....mara rep kiyana ewa echchra wadagath na...mata + rrep duuna aya wage - repth dunna aya hitiya...- dena eka thamange kathatha..eth kunuharuppen banina eka man hithane echchra hoda na...man mage tread1 diha guest kenek widihata balanwa..kalinuth man ehemayi tread baluwe...meke mata banina aya ayin una data man aya kathawa kiyanam...kohomath tika dawasak yanakota oyalata me nimeshi amathaka wela yayine...

    bye hamotama oyalatah me wage deyak unoth kawda hari nimeshiwa matahk karaganna..:(:(:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry:

    The End! වගෙයි නේ,... හෆොයි,..

    00020461.gif
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඔයා කතාව upload කරන්න නිමේෂි....අපි seed කරන්නන්.........
     
    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    අනේ තේරුම් ගන්නකො කිව්වම, ඇයි අද කේන්ති ගිහින්, ඔයා ඊයේ කොහද ගියේ?

    :(:( asawen ahapu kathawa bun :(:(
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඇරබුමම කදුලක් උනා මා බලා ඉද්දි ඒ දිහා...........

    අවසානයට පෙර ඈ ගියා..........
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    කතාව නතර උනේ නිමේශිගේ ඊයේ ගමන නිසා කියලා මම හිතන්නේ, නිමේෂි ඔයා කෝ?
    කියන්න මම බොරුද කියන්නේ කියලා..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මචෝ උබ අපි දෙන්නා අතරට එන්නද හදන්නේ........මම මැරෙන්න උනත් ලෑස්තියි....:angry:
    මහේෂි ඔය කතාව කියල ඉවර කරන්න......

    කවුද බං මේ මහේෂි??

    00020459.gif
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මට බැ අනේ,,මට දුකයි, මේ කතාව මම කොච්චර අසවෙන්ද අහන හිටියේ. එයාට හිතක් පපුවක් නැද්ද මෙහෙම අපිව තනි කරලා යන්න. මම යනවා මට අද නින්ද යන්නේ නැ, මම එළිවෙනකන් අඩනවමයි. අනේ.......ඇයි මටම මෙහෙම වෙන්නේ දෙයියනේ...
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඇරබුමම කදුලක් උනා මා බලා ඉද්දි ඒ දිහා...........

    අවසානයට පෙර ඈ ගියා..........

    මේකේ අන්තිම හරිය ලියන්න වෝල්ටර් ඩිස්නිට දෙන්න ඕන,.. නැත්තං කොහොමද,.. "They Lived Happily ever after" වෙන්නේ
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිරාවටම කියන්නේ................

    ඔන්න ඉතින් මම මට හිතෙන දේ අවංකව කියන්න හිතුවා...........ඔයා හිතන්නේ අපි කිසිම මනුස්සකමක් නැති අය කියලනේ........ඔය මේ කතාව දාන මුල් දවස් වල මමත් ඔය අනිත් අය වගේ අසාවෙන් කියවුවා.පස්සේ පොඩ්ඩ පොඩ්ඩ තේරුනා මම රැවටිලා කියලා......අපි ඔයාව විහිලුවට ගත්තා කියලා ඔයා කියනවා.....හරි ඔයාව විහිලුවට ගත්තා තමයි.....හැබැයි....ඒ කෙල්ලෙක්ව නෙමෙයි.....ඔයා මේ ගොතන කතාව..ඔයා ඇත්තනම් කියන්නේ බයේ පැනල යන්නේ නැතුව.......මේ දේවල් වලට මුණ දෙන්න.ඔයා කියන්නේ ඇත්ත කියලා තේරුණ දවසට...මේක නවත්වන්නම්.........හරිද ? ඔයා ඔය පැනලා යන්නේ ඔය බොරුවක් කරපු බව ඔයා දන්න නිසා...මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට උදවු කරන්න ගොඩක් අය ඉන්නවා...හැබැයි...ඇත්ත කියල ඔප්පු කරන්න....
     
    Last edited:
    • Like
    Reactions: d3v13

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මට බැ අනේ,,මට දුකයි, මේ කතාව මම කොච්චර අසවෙන්ද අහන හිටියේ. එයාට හිතක් පපුවක් නැද්ද මෙහෙම අපිව තනි කරලා යන්න. මම යනවා මට අද නින්ද යන්නේ නැ, මම එළිවෙනකන් අඩනවමයි. අනේ.......ඇයි මටම මෙහෙම වෙන්නේ දෙයියනේ..

    දෙයියොම බලාගන්න ඕනා මේ අවනඩුව,....

    00020661.gif
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මේකේ අන්තිම හරිය ලියන්න වෝල්ටර් ඩිස්නිට දෙන්න ඕන,.. නැත්තං කොහොමද,.. "They Lived Happily ever after" වෙන්නේ

    නිමේශිව මිකී මවුස් කරන්නය හදන්නේ, නරක ළමයි..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔන්න ඉතින් මම මට හිතෙන දේ අවංකව කියන්න හිතුවා...........ඔයා හිතන්නේ අපි කිසිම මනුස්සකමක් නැති අය කියලනේ........ඔය මේ කතාව දාන මුල් දවස් වල මමත් ඔය අනිත් අය වගේ අසාවෙන් කියවුවා.පස්සේ පොඩ්ඩ පොඩ්ඩ තේරුනා මම රැවටිලා කියලා......අපි ඔයාව විහිලුවට ගත්තා කියලා ඔයා කියනවා.....හරි ඔයාව විහිලුවට ගත්තා තමයි.....හැබැයි....ඒ කෙල්ලෙක්ව නෙමෙයි.....ඔයා මේ ගොතන කතාව..ඔයා ඇත්තනම් කියන්නේ බයේ පැනල යන්නේ නැතුව.......මේ දේවල් වලට මුණ දෙන්න.ඔයා කියන්නේ ඇත්ත කියලා තේරුණ දවසට...මේක නවත්වන්නම්.........හරිද ? ඔයා ඔය පැනලා යන්නේ ඔය බොරුවක් කරපු බව ඔයා දාන්න නිසා...මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට උදවු කරන්න ගොඩක් අය ඉන්නවා...හැබැයි...ඇත්ත කියල ඔප්පු කරන්න....

    :shocked::shocked::shocked::yes::yes::yes:
     
    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    මම නම් කවදාවත් හිතන් නැ මේක බොරුවක් කියලා.උඹල උලුවෙන් හිටගෙන කිව්වත් .සංවේදී හිතක් තියෙන්න ඕන මේවා තේරුම් ගන්න.
     
    • Like
    Reactions: *nimeshi*