oya kohomada kiyanne ekama kena dunna kiyala.dennek denna athi ekama welawe
id1 namath dala ekama dawase ekam welawe..ehema wena kenek wihiluwak kaaryida ekma welawata.
oya kohomada kiyanne ekama kena dunna kiyala.dennek denna athi ekama welawe
rep දුන්නෙ කවුද කියලා අපිට හොයන්න බෑ. comment එක දාන තැන ඕනෙ නමක් දාන්න පුලුවං.id1 namath dala ekama dawase ekam welawe..ehema wena kenek wihiluwak kaaryida ekma welawata.
rep දුන්නෙ කවුද කියලා අපිට හොයන්න බෑ. comment එක දාන තැන ඕනෙ නමක් දාන්න පුලුවං.
ඒක තමයි කිව්වෙ ඕන නමක් දාන්න පුලුවං කියලා.na eya namath ekkam tham 2parama rep dila thiyenne..ekayi man ehema puluwanda ahuwe..
ඒක තමයි කිව්වෙ ඕන නමක් දාන්න පුලුවං කියලා.
ඔය රෙප් දීලා තියෙන්නෙ id දෙකකින්.
ඔය දෙකම fake id වලින් වෙන්න ඇති.ethakota oya kiyaneth ekak dila winadi2ta passe kalin id1ma dala rep dila thiyenne ekama kena newe kiylada?id 1n bawa piliganawa mamath..ethkota ekkak fake id1k kiyalayi mama kiyanne
ඔය දෙකම fake id වලින් වෙන්න ඇති.
ඇත්තටම fake id කියලා දෙයක් නෑ. තියෙන්නෙ multiple IDs.

math eka piliganwa..mokada fake kiyala deyak arthakathaya karana bari nisa..mokada hama id1ma ayithi karaya manussayekne..man ahanne multiple id allowe karanawada ethakota ek 1?multiple IDs හදන එක නවත්තන්න බැරි හින්ද. එක email address එකකට හදන්න පුලුවං එක ID එකයි. ඊට එහා restrictions දාන්න බෑ. ඉතිං email address දෙකකින් ID දෙකක් එකම පුද්ගලයෙකුට හදන්න පුලුවං. ඒක නවත්තන්න බෑ.math eka piliganwa..mokada fake kiyala deyak arthakathaya karana bari nisa..mokada hama id1ma ayithi karaya manussayekne..man ahanne multiple id allowe karanawada ethakota ek 1?
multiple IDs හදන එක නවත්තන්න බැරි හින්ද. එක email address එකකට හදන්න පුලුවං එක ID එකයි. ඊට එහා restrictions දාන්න බෑ. ඉතිං email address දෙකකින් ID දෙකක් එකම පුද්ගලයෙකුට හදන්න පුලුවං. ඒක නවත්තන්න බෑ.