Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    අපේ ElaKiri සාමාජික

    Kalindugayan


    විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූවන් සඳහා පවත්වන පුහුණු කඳවුරේ සිටියදී රෝගීවීම නිසා දැන් තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
    අද දින කොළඹට රෝහලකට ඇතුලුවීමට අපේක්ෂා කරනවාලු..


    ජලය මඟින් ඇතිවූ යම් කිසි ආසාදන තත්වයක් ලෙසයි පැවසෙන්නේ.



    වැදගත්ම දෙයනම් ඉක්මනින් සුව වී නැවත පුහුණු කඳවුරට වාර්ථා නොකලහොත් ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයටද එය බාදාවක් විය හැකි බවයි පැවසෙන්නේ.

    අපි සියලුදෙනා ඔහුගේ සියලු රෝග දුරුවී නිදුක් නීරෝග සැප වර්ධනය සඳහා සුළු ලෙස හෝ පැතුමක් එක්කරමු.

    172773,xcitefun-get-well-soon-4.gif



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉක්මනට ම සුව වෙලා නැවත පුහුණුවට යන්නට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉක්මන් සුවය පතනවා.

    මූ ඩයලොග් එකේ වැඩ කලා නේද ? මොනවද මේ කෑම්ප් අස්සෙ රින්ගන් කරන්නෙ ? :P
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වැදගත්ම දෙයනම් ඉක්මනින් සුව වී නැවත පුහුණු කඳවුරට වාර්ථා නොකලහොත් ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයටද එය බාදාවක් විය හැකි බවයි පැවසෙන්නේ.

    :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I called him. දැන් අම්මා ගෙදරින් පිටත් වෙලා. අද දවල් තඹුත්තේගම ඉඳලා කොළඹ එනවා කීවා. ඇවිල්ලා දවස් දෙකතුනකින් අයේ ට්‍රේනින් යන්න තමයි කල්පනාව.
    Get Well Soon Bro!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Me Ekkenek Witharai
    Oya Wage 50k Withra Me Wenakota Eka Eka Leda Roga Hedila Innawalu
    එහෙනං ශුවර් එකටම මේක ජෙප්පංගෙ කඩාකප්පල් කාරි වැඩක් තමයි! :P

    හැබැයි ඔය ලෙඩ හදාගෙන ට්‍රේනින් කෑම්ප් වලින් එලියට පැන ගන්න වැඩේ හමුදා වල එවුන් හොඳට දනන්වා. ඒවත් ඉගැන්නුවාද දන්නෙ නෑ :lol: