Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....
අපේ ElaKiri සාමාජික
Kalindugayan
විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූවන් සඳහා පවත්වන පුහුණු කඳවුරේ සිටියදී රෝගීවීම නිසා දැන් තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අද දින කොළඹට රෝහලකට ඇතුලුවීමට අපේක්ෂා කරනවාලු..
ජලය මඟින් ඇතිවූ යම් කිසි ආසාදන තත්වයක් ලෙසයි පැවසෙන්නේ.
වැදගත්ම දෙයනම් ඉක්මනින් සුව වී නැවත පුහුණු කඳවුරට වාර්ථා නොකලහොත් ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයටද එය බාදාවක් විය හැකි බවයි පැවසෙන්නේ.
අපි සියලුදෙනා ඔහුගේ සියලු රෝග දුරුවී නිදුක් නීරෝග සැප වර්ධනය සඳහා සුළු ලෙස හෝ පැතුමක් එක්කරමු.

Yakooo mee government eka apee ekaawa leda karaada.......?? 

nayakathwa puhunuwa chater wage 