niyamai.mamath balala thiyenawa oya wage ewa.dan gam wala godak oowa ne neda?

man podikale oya gammadu balanna yanwa ..... den nam gammamdu adui ithin meheoka goraka gahe negan karana dewal waltanm hinath yanwa
![]()
ගරා යකුන් පස් දෙනෙක් සිටිති.
සදුන් ගරා, අදුන් ගරා, සොහොන් ගරා, පීල ගරා, කිල ගරා කියලා.
ශාන්ති සදහා සදුන් ගරා යකා ද, වින කිරිමට සොහොන් ගරා යකාද යොදා ගනී...........
දැන ගැනිම පිනිසය.......!!!
ගරා යකා නටන තැනකට සෙට් වෙයන්.....පොර කොච්චර සෝෂල් ද කියල තේරෙයි. දෙකොනින් හිනා යන්නේ පොර කියන ඒවට.........!!!!ගරායකා හෙන හිනාවකුත් දාගෙන... හෙන social බුවා වගේ...
ගරා යකා නටන තැනකට සෙට් වෙයන්.....පොර කොච්චර සෝෂල් ද කියල තේරෙයි. දෙකොනින් හිනා යන්නේ පොර කියන ඒවට.........!!!!

කෙල්ලො දුවනව ගම පෙරලගෙන කථා අහගෙන ඉන්න බැරුව

meketh samahara photo wala dewatha eli thiyanawa hik hik


