ගරායකා

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man podikale oya gammadu balanna yanwa ..... den nam gammamdu adui ithin mehe :( oka goraka gahe negan karana dewal waltanm hinath yanwa :lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    man podikale oya gammadu balanna yanwa ..... den nam gammamdu adui ithin mehe :( oka goraka gahe negan karana dewal waltanm hinath yanwa :lol:

    Gorok gahe negala kiyana ewanam kiyala wedak ne. panayanawa hina wela. kello duwanawa kiyana ewata.
     
    11.gif
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මගේ පරන ත්‍රෙඩ් එකක් ඉස්සරහට ගත්ත. කවුරුත් මුකුත් හිතන්නෙපා. එදා මම මේක නොදැකපු අයට දැක ගන්නයි ඉස්සරහට ගත්තෙ. ඔන්න ඉතින් බලල බය වෙන්නෙපා හොදේ.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරා යකුන් පස් දෙනෙක් සිටිති.
    සදුන් ගරා, අදුන් ගරා, සොහොන් ගරා, පීල ගරා, කිල ගරා කියලා.
    ශාන්ති සදහා සදුන් ගරා යකා ද, වින කිරිමට සොහොන් ගරා යකාද යොදා ගනී...........
    දැන ගැනිම පිනිසය.......!!!
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගරා යකුන් පස් දෙනෙක් සිටිති.
    සදුන් ගරා, අදුන් ගරා, සොහොන් ගරා, පීල ගරා, කිල ගරා කියලා.
    ශාන්ති සදහා සදුන් ගරා යකා ද, වින කිරිමට සොහොන් ගරා යකාද යොදා ගනී...........
    දැන ගැනිම පිනිසය.......!!!

    බොහොමත්ම ස්තූතියි නොදන්න දෙයක් එකතු කලාට.
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ගරායකා හෙන හිනාවකුත් දාගෙන... හෙන social බුවා වගේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරායකා හෙන හිනාවකුත් දාගෙන... හෙන social බුවා වගේ...
    ගරා යකා නටන තැනකට සෙට් වෙයන්.....පොර කොච්චර සෝෂල් ද කියල තේරෙයි. දෙකොනින් හිනා යන්නේ පොර කියන ඒවට.........!!!!
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගරා යකා නටන තැනකට සෙට් වෙයන්.....පොර කොච්චර සෝෂල් ද කියල තේරෙයි. දෙකොනින් හිනා යන්නේ පොර කියන ඒවට.........!!!!

    සිරාවට.:yes::yes: කෙල්ලො දුවනව ගම පෙරලගෙන කථා අහගෙන ඉන්න බැරුව:lol::lol: