Name for Newly born B A B Y

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
sorry wenna ona. mama innawa....
thanks bro methana mama hoyala balannam....
wena kalathmaka namak set unoth dapan...:D

:D :D
11.gif
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
machan methana thiyana name tika comman and old.
dannawane machan elakiri namak wenna ona.............
kattuya poddak hithala balala help ekak dennako.....
:D:D:D:D:D:D

:yes: ඔව් ඔව් .. :eek: ඔතන ඒව පරණ ඇති. :cool: ඒ වගේ නමක් අලුත් කරල ගනින්. :sorry: මට නම් නම් ගොඩක් මතක් වෙනව මචන් ඒත් උඹ මුල් අකුරක් වත් නොකියා එහෙම නමක් කියන්නෙ කොහොමද? :D පුළුවන් උන් හෙල්ප් කරයි..
 
samu123

Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    :yes: ඔව් ඔව් .. :eek: ඔතන ඒව පරණ ඇති. :cool: ඒ වගේ නමක් අලුත් කරල ගනින්. :sorry: මට නම් නම් ගොඩක් මතක් වෙනව මචන් ඒත් උඹ මුල් අකුරක් වත් නොකියා එහෙම නමක් කියන්නෙ කොහොමද? :D පුළුවන් උන් හෙල්ප් කරයි..
    :yes::yes::yes::yes::yes::yes:
    yes machan matath hithenawa me thred eka danata poddak full stop karala.
    akuru tika hambaunama apahu start karanna.....
    uba sure ekatama ethakota hithe thiyana eva dpan harida....:D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes::yes::yes::yes::yes::yes:
    yes machan matath hithenawa me thred eka danata poddak full stop karala.
    akuru tika hambaunama apahu start karanna.....
    uba sure ekatama ethakota hithe thiyana eva dpan harida....:D

    :yes: අනිවා මචන්! :sorry: හැබැයි උඹල නමක් කීවාම ":oo: හැපෝයි, ඕක හරියන්නෙ නෑ" කියන්න නම් එපා. :sorry: හරියන්නෙ නැති නම් එහෙම හිටු, මම මතක් වෙන ලස්සන නම් මේකට දාල යන්නම්. :yes: අනික් උනුත් එහෙම කරයි. :cool: අකුරු ටිකක් හොයන් වරෙන්, එතකොට ලේසී තමයි. :eek: නම් 2ක් දාහන්. :yes: එතකොට නම + නම + අන්තිම නම නෙ. :cool: එතකොට පොඩ්ඩට අවුරුදු 6, 7ක් වෙනකොට කතා කරන්න නම් 2ක් තියෙනව නෙ. :sorry: එක නමක් තිබ්බාම ඒකට සීමා වෙනව. :D නමේ කොටස් 2ක් තිබ්බාම ගොඩක් හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ.

    :baffled: උදාහරණයක් විදියට, සනත් ජයසූරිය කියල අපි කීවට සම්පූර්ණ නම සනත් ටෙරාන් ජයසූරිය නෙ. :nerd: ටෙරාන් කියන නම් අප්සට් නිසා වෙන්න ඕන ඒක වැඩියෙ ප්‍රසිද්ධ කරල නැත්තෙ. :yes:ඉතින් ඒ වගේ, ලස්සන නම් 2ක් + අග නම තිබ්බාම හොඳයි කියල මම නම් හිතන්නෙ. :dull: මංද, උඹගෙ කැමැත්තක් මචන්. :D මම පුළුවන් උදව්වක් කරන්නම්. :)