![]()
![]()
දැන් ඒපාර ත්රේඩ් එක දාපු ඌ නෑ.
![]()
sorry wenna ona. mama innawa....
thanks bro methana mama hoyala balannam....
wena kalathmaka namak set unoth dapan...

![]()
![]()
දැන් ඒපාර ත්රේඩ් එක දාපු ඌ නෑ.
![]()

sorry wenna ona. mama innawa....
thanks bro methana mama hoyala balannam....
wena kalathmaka namak set unoth dapan...![]()






machan methana thiyana name tika comman and old.
dannawane machan elakiri namak wenna ona.............
kattuya poddak hithala balala help ekak dennako.....
![]()
ඔව් ඔව් ..
ඔතන ඒව පරණ ඇති.
ඒ වගේ නමක් අලුත් කරල ගනින්.
මට නම් නම් ගොඩක් මතක් වෙනව මචන් ඒත් උඹ මුල් අකුරක් වත් නොකියා එහෙම නමක් කියන්නෙ කොහොමද?
පුළුවන් උන් හෙල්ප් කරයි..mata hiyhenne elakiri user name tika check karanam elakiri name ekak hoya ganna puluwan....




ඔව් ඔව් ..
ඔතන ඒව පරණ ඇති.
ඒ වගේ නමක් අලුත් කරල ගනින්.
මට නම් නම් ගොඩක් මතක් වෙනව මචන් ඒත් උඹ මුල් අකුරක් වත් නොකියා එහෙම නමක් කියන්නෙ කොහොමද?
පුළුවන් උන් හෙල්ප් කරයි..







yes machan matath hithenawa me thred eka danata poddak full stop karala.
akuru tika hambaunama apahu start karanna.....
uba sure ekatama ethakota hithe thiyana eva dpan harida....![]()
අනිවා මචන්!
හැබැයි උඹල නමක් කීවාම "
හැපෝයි, ඕක හරියන්නෙ නෑ" කියන්න නම් එපා.
හරියන්නෙ නැති නම් එහෙම හිටු, මම මතක් වෙන ලස්සන නම් මේකට දාල යන්නම්.
අනික් උනුත් එහෙම කරයි.
අකුරු ටිකක් හොයන් වරෙන්, එතකොට ලේසී තමයි.
නම් 2ක් දාහන්.
එතකොට නම + නම + අන්තිම නම නෙ.
එතකොට පොඩ්ඩට අවුරුදු 6, 7ක් වෙනකොට කතා කරන්න නම් 2ක් තියෙනව නෙ.
එක නමක් තිබ්බාම ඒකට සීමා වෙනව.
නමේ කොටස් 2ක් තිබ්බාම ගොඩක් හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ.
උදාහරණයක් විදියට, සනත් ජයසූරිය කියල අපි කීවට සම්පූර්ණ නම සනත් ටෙරාන් ජයසූරිය නෙ.
ටෙරාන් කියන නම් අප්සට් නිසා වෙන්න ඕන ඒක වැඩියෙ ප්රසිද්ධ කරල නැත්තෙ.
ඉතින් ඒ වගේ, ලස්සන නම් 2ක් + අග නම තිබ්බාම හොඳයි කියල මම නම් හිතන්නෙ.
මංද, උඹගෙ කැමැත්තක් මචන්.
මම පුළුවන් උදව්වක් කරන්නම්. 