අවශ්‍යයි

prabo22

Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    මරණ දැන්වීම් ගහන බිසිනොස් එක නැගල යනව වගෙ :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    00020468.gif

    තොපි විරිත්ත විරිත්ත හිටපියව්කො......... කොකාට වාරයක්නම්
    තිත්තියාටත් වාරයක් නැ‍තෑ.............
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    කවුද උලමො මරණ දැන්වීම් ගහන්නෙ...
    අපි කරන්නෙ අවුට් ඩෝ ඇඩ්වර්ටයිසින්



    අර ලොකු කටවුට් , බැනර් , ඒවා වෙන්න ඇති :yes::yes: මිනුවන්ගොඩ නිල්පනාගොඩ පැත්තටද ගම්පහ පට්ටටද කටුනායක පට්ටටද කොහෙද තියෙන්නේ බන් ඕක? :rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: උඹට අනුබද්ධ ආයතනයක් කිව්වම මුවගට විතරක් නෙමෙයි අනිත් අගට හිනා :lol: