අවශ්‍යයි

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුක හිතෙන කතා අහන්න එපා බං.......... ඒ මට වැඩියෙන්ම ආදරේ කරපු තවමත් ආදරේ කරන කෙල්ල...........

    කිරි අප්පට :baffled: ... නොදමකින් උඹේ wife ගේ නම්බර් එක නෑනේ ...නැත්තන් ගේමක් ඉල්ලලා දෙන්න තිබ්බ ... :oo: 0777070701 මේ නොම්මරේ කාගේද ?
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    අනේ ගොනෝ .............. බලපිය මම කරපු හීරෝ හොන්ඩ ඇඩ් එකක් තමයි............නුවර කොළඹ පාරෙ වරකපොලට මෙහා වෙලේ ගහල තියෙන්නෙ.. ඒ පැත්තෙ යන වෙලාවක බලපිය.... යටින් ගහල ඇති තනූජා ඩිජිටල් කිය


    වෙලේ ඉන්න මීහරක්බානේ පිටේ කොටල තියෙන්නෙත් වතිල ක්‍රිෙය්ෂන් කියලා :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේරෙන්නේ නැද්ද 'ඹලාට....මුවගට සිනහ කැන්දන කියන එතේ තේරුම........දැක්කහම හිනා යනවා.....කරල තියන ගොං ඇඩ්ස් දැක්කම ....ඒකයි......!!!!:baffled::baffled::rofl::P

    හැබැයි මේ ත්‍රෙඩ් එක කියවන කොට නම් හිතෙන්නේ මුවගට විතරක් නෙවෙයි, පශ්චාත් භාගයටත් සිනා කැන්දන තාක්ෂණයක් තමයි වතිල ලොක්ක ගාව තියෙන්නේ කියලා.........:P:P:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    අනේ ගොනෝ .............. බලපිය මම කරපු හීරෝ හොන්ඩ ඇඩ් එකක් තමයි............නුවර කොළඹ පාරෙ වරකපොලට මෙහා වෙලේ ගහල තියෙන්නෙ.. ඒ පැත්තෙ යන වෙලාවක බලපිය.... යටින් ගහල ඇති තනූජා ඩිජිටල් කියල

    අපොයි ..... උබ වැඩක් කලොත් නැට්ටේ ඉදන් ගොම තමයි ඉතින්, :baffled::baffled::baffled:

    යකෝ හිරෝ හොන්ඩා බයික් තියෙන්නෙ වෙලේ යන්න නෙමෙයිනෙ බන්, වෙල්වල ගහන්න ඕනේ ට්‍රැක්ටර්වල් ඇඩ්නෙ, උබගේ ඇඩ් අවුට්ඩෝ වෙන එක අහන්නත් දෙයක්ද, උබගේ ඊලග ඇඩ් එක ට්‍රැක්ටර් ගැන නම්, මතක ඇතුව ඒක පිටකොටුවේ ගහපන්... :P:P:P

    යටින් තනුජා ඩිජිටල් කියලත් ගහපන් මතක ඇතුව
    :rofl::rofl::rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපොයි ..... උබ වැඩක් කලොත් නැට්ටේ ඉදන් ගොම තමයි ඉතින්, :baffled::baffled::baffled:

    යකෝ හිරෝ හොන්ඩා බයික් තියෙන්නෙ වෙලේ යන්න නෙමෙයිනෙ බන්, වෙල්වල ගහන්න ඕනේ ට්‍රැක්ටර්වල් ඇඩ්නෙ, උබගේ ඇඩ් අවුට්ඩෝ වෙන එක අහන්නත් දෙයක්ද, උබගේ ඊලග ඇඩ් එක ට්‍රැක්ටර් ගැන නම්, මතක ඇතුව ඒක පිටකොටුවේ ගහපන්... :P:P:P

    යටින් තනුජා ඩිජිටල් කියලත් ගහපන් මතක ඇතුව
    :rofl::rofl::rofl:

    හුටා ලොකේෂන් වල පොඩි අවුලක් තියෙනව තමා නේ................:eek: