දුක හිතෙන කතා අහන්න එපා බං.......... ඒ මට වැඩියෙන්ම ආදරේ කරපු තවමත් ආදරේ කරන කෙල්ල...........
... නොදමකින් උඹේ wife ගේ නම්බර් එක නෑනේ ...නැත්තන් ගේමක් ඉල්ලලා දෙන්න තිබ්බ ...
0777070701 මේ නොම්මරේ කාගේද ?
අනේ ගොනෝ .............. බලපිය මම කරපු හීරෝ හොන්ඩ ඇඩ් එකක් තමයි............නුවර කොළඹ පාරෙ වරකපොලට මෙහා වෙලේ ගහල තියෙන්නෙ.. ඒ පැත්තෙ යන වෙලාවක බලපිය.... යටින් ගහල ඇති තනූජා ඩිජිටල් කියල

කිරි අප්පට... නොදමකින් උඹේ wife ගේ නම්බර් එක නෑනේ ...නැත්තන් ගේමක් ඉල්ලලා දෙන්න තිබ්බ ...
0777070701 මේ නොම්මරේ කාගේද ?

වෙලේ ඉන්න මීහරක්බානේ පිටේ කොටල තියෙන්නෙත් වතිල ක්රිෙය්ෂන් කියලා![]()

අනේ ගොනෝ .............. බලපිය මම කරපු හීරෝ හොන්ඩ ඇඩ් එකක් තමයි............නුවර කොළඹ පාරෙ වරකපොලට මෙහා වෙලේ ගහල තියෙන්නෙ.. ඒ පැත්තෙ යන වෙලාවක බලපිය.... යටින් ගහල ඇති තනූජා ඩිජිටල් කියල

අපොයි ..... උබ වැඩක් කලොත් නැට්ටේ ඉදන් ගොම තමයි ඉතින්,
යකෝ හිරෝ හොන්ඩා බයික් තියෙන්නෙ වෙලේ යන්න නෙමෙයිනෙ බන්, වෙල්වල ගහන්න ඕනේ ට්රැක්ටර්වල් ඇඩ්නෙ, උබගේ ඇඩ් අවුට්ඩෝ වෙන එක අහන්නත් දෙයක්ද, උබගේ ඊලග ඇඩ් එක ට්රැක්ටර් ගැන නම්, මතක ඇතුව ඒක පිටකොටුවේ ගහපන්...
යටින් තනුජා ඩිජිටල් කියලත් ගහපන් මතක ඇතුව![]()

හුටා ලොකේෂන් වල පොඩි අවුලක් තියෙනව තමා නේ................![]()