Good Response to Channel 4

randext86

Well-known member
  • Feb 24, 2009
    1,644
    1,880
    113
    Here and there
    වැඩේ නම් හොඳයි.... හැබැයි මදි වගේ.... මීට වඩා සැරට, තව කරුණු එක්ක දෙන්න ඕනා....!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නම් හොදයි...නමුත් තව පන තියන එකක් වෙන්න ඕන.......

    මගේ පෞද්ගලික අදහස චැනල් 4 වගේ ම අපිත් අපේ පැත්තෙන් කොටින් ගේ පාහර ක්‍රියා ගැන ඇගට දැනෙන, ඊනියා අන්තර් ජාතික ප්‍රජාවට ඇඩෙන හොද ඩොකියුමෙන්ට්‍රියක් හදන්න ඕන කියන එකයි....සමහරු මේකට විරුද්ධයි.........පරණ කුණු ආයෙ අදිනව කියලා......නමුත් චැනල් 4 කරන්නේත් අවු2 පරණ මිනී වලවල් හාරන එක නම් අපිත් ඒක කරාට කමක් නෑ කියන එකයි මගේ අදහස....
    අනික මේ ආණ්ඩුවට පුදුම බයක් නේ තියෙන්නේ මම ඔය කියන වර්ගයේ ඩොකියුමෙන්ට්‍රියක් නිසා මේ රටේ නැවත කළු ජූලියක් එයි කියලා.....කළු ජූලි එනව නම් කොච්චර එන්න තිබුනද?? දළදා මාලිගාවට බෝම්බ තිබ්බ වෙලාවෙ......ජාතිවාදී හෙන්චයියෝ රැලක් 83 දී කරපු දේ නිසායි අපට කළු පැල්ලමක් ආවෙ. එහෙම දේවල් කරන්න සහ ඒ වගේ අවස්ථාවලදි කට පියං ඉන්න දැන් මේ රටේ මිනිස්සු ලෑස්ති නෑ........

    ඒ නිසා ලෝකයට දැඩි පණිවිඩයක් දෙන ඩොකියුමෙන්ට්‍රියක් මේ වෙලාවෙදි සෑහෙන්න වැඩ කරයි කියල මට හිතෙනවා.......!!!!
     
    • Like
    Reactions: GAC and Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464

    ඔව් මම හිතන්නෙ ඒ article එකේ කියල තියෙන විදියට ඉස්සරහට තව කරුණු ඉදිරිපත් කරයි LTTE එකේ සහ Channel 4 එකේ ඇත්ත තත්වය/අරමුණු පැහැදිලි කරල... :yes:

    Comments වලට ස්තුතියි! :)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    වැඩේ නම් හොදයි...නමුත් තව පන තියන එකක් වෙන්න ඕන.......

    මගේ පෞද්ගලික අදහස චැනල් 4 වගේ ම අපිත් අපේ පැත්තෙන් කොටින් ගේ පාහර ක්‍රියා ගැන ඇගට දැනෙන, ඊනියා අන්තර් ජාතික ප්‍රජාවට ඇඩෙන හොද ඩොකියුමෙන්ට්‍රියක් හදන්න ඕන කියන එකයි....සමහරු මේකට විරුද්ධයි.........පරණ කුණු ආයෙ අදිනව කියලා......නමුත් චැනල් 4 කරන්නේත් අවු2 පරණ මිනී වලවල් හාරන එක නම් අපිත් ඒක කරාට කමක් නෑ කියන එකයි මගේ අදහස....
    අනික මේ ආණ්ඩුවට පුදුම බයක් නේ තියෙන්නේ මම ඔය කියන වර්ගයේ ඩොකියුමෙන්ට්‍රියක් නිසා මේ රටේ නැවත කළු ජූලියක් එයි කියලා.....කළු ජූලි එනව නම් කොච්චර එන්න තිබුනද?? දළදා මාලිගාවට බෝම්බ තිබ්බ වෙලාවෙ......ජාතිවාදී හෙන්චයියෝ රැලක් 83 දී කරපු දේ නිසායි අපට කළු පැල්ලමක් ආවෙ. එහෙම දේවල් කරන්න සහ ඒ වගේ අවස්ථාවලදි කට පියං ඉන්න දැන් මේ රටේ මිනිස්සු ලෑස්ති නෑ........

    ඒ නිසා ලෝකයට දැඩි පණිවිඩයක් දෙන ඩොකියුමෙන්ට්‍රියක් මේ වෙලාවෙදි සෑහෙන්න වැඩ කරයි කියල මට හිතෙනවා.......!!!!

    mama sampoornayenma ekaga wenawa....
    :D
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    This is not enough.. but they say they will publish more stuff.. so we can expect more exposure of Ch 4.

    I kindly request from all Elakirians to do what ever you can, to make these information more publicized. For example you can post these facts in international forums (in an appropriate manner).
     
    :yes: