Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක ෆේක් කියල කොහොමද කියන්නෙ ?? මේක ඇත්තම එකක්නම් :eek::eek:

    උඹට ඔප්පු කරන්න පුලුවන් ද ?? කෝ එහෙනම් ඇත්ත එක ?? :confused::confused:
    එහෙම කලොත් රිපෝට් කරන්නම් :yes::yes:

    කට්ටිය මේවා රිපෝට් කරන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න. මොකද සමහර අය තමන්ගෙ පෞද්ගලික සීන් වලටත් මෙහෙම දේවල් කරනවා..ඇත්තම ප්‍රොෆයිල් එකක් නම් පවු වැඩේ නේද ....
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේක ෆේක් කියල කොහොමද කියන්නෙ ?? මේක ඇත්තම එකක්නම් :eek::eek:

    උඹට ඔප්පු කරන්න පුලුවන් ද ?? කෝ එහෙනම් ඇත්ත එක ?? :confused::confused:
    එහෙම කලොත් රිපෝට් කරන්නම් :yes::yes:

    කට්ටිය මේවා රිපෝට් කරන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න. මොකද සමහර අය තමන්ගෙ පෞද්ගලික සීන් වලටත් මෙහෙම දේවල් කරනවා..ඇත්තම එකක්නම් පවු වැඩේ නේද ....
    :yes::yes:
     
    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    OW MEKE BROTHER KIYALA INEE MAGE SCHOOL friend kenek.mewa report karanne balagena, mama yalywagen ahala balannam
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේක ෆේක් කියල කොහොමද කියන්නෙ ?? මේක ඇත්තම එකක්නම් :eek::eek:

    උඹට ඔප්පු කරන්න පුලුවන් ද ?? කෝ එහෙනම් ඇත්ත එක ?? :confused::confused:
    එහෙම කලොත් රිපෝට් කරන්නම් :yes::yes:

    කට්ටිය මේවා රිපෝට් කරන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න. මොකද සමහර අය තමන්ගෙ පෞද්ගලික සීන් වලටත් මෙහෙම දේවල් කරනවා..ඇත්තම ප්‍රොෆයිල් එකක් නම් පවු වැඩේ නේද ....

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    යකෝ, උඹ කියන පලියට අපි කොහොමද මේක report කරන්නේ???
    :angry::angry::angry::angry:
    අපි කොහොමද දන්නේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා.... ඔය කෙල්ලගේ fb profile එකේ ඉන්න friendsලට කියපන්කෝ report කරන්න කියලා... බැරිවෙලාවත් උඹ මේ කියන්නේ බොරුවක්නම්... හුටා නේද?????
    :shocked::shocked::shocked::shocked:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machanla hoyla balapn..
    menna eththa profl 1

    https://www.facebook.com/pavithra.denawaka

    හරි. අන්න එහෙම සාක්ෂි එක්ක පෙන්නපන් මචන්. මටත් පේන විදියට පළවෙනි ලින්ක් එක ෆේක් වගේ. මොකද දෙවනි එකේ ෆැමිලි මෙම්බර්ස්ලා එහෙම ඉන්නවා. ෆැමිලි රික්වෙස්ට් ඇක්සෙප්ට් කරලා කියන්නෙ ඇත්ත එක වෙන්න ඇති. :yes::yes:
     
    BoraluGoda

    Member
    Jan 28, 2011
    486
    114
    0
    ::: GiRiPuRa :::
    හරි. අන්න එහෙම සාක්ෂි එක්ක පෙන්නපන් මචන්. මටත් පේන විදියට පළවෙනි ලින්ක් එක ෆේක් වගේ. මොකද දෙවනි එකේ ෆැමිලි මෙම්බර්ස්ලා එහෙම ඉන්නවා. ෆැමිලි රික්වෙස්ට් ඇක්සෙප්ට් කරලා කියන්නෙ ඇත්ත එක වෙන්න ඇති. :yes::yes:

    thnx machn.. eththa therum gaththata...