බොරලුගේ_ශෝකාන්තය
ගෑනි ටික දවසක ඉදන් මාව සැක කරන්න පටන් අරගෙන.... විශ්වාස කරන්න මාව අර මගේ අසමජ්ජාති යාලුවගේ බිරින්දෑට ජෝඩු කරනවා..... උදේ ඉදන් රෑ වෙනකන් ඒකමයි..... ඩොටී ඉතින් ඇහැට කනට පේන ගෑනි තමා.. ඒත් ඉතින්... අහල පහල ගෙවල් වල ගෑනුන්ට ටෝක දාලා ඉතින් ඉන්ඩයැ......
මේ කේස් එක හින්දා දැන් ගලේ පවා මා එක්ක ටිකක් වගේ ඔරොප්........
මේ වැඩ දකිද්දී මට විමලගේ කටට ගහන්න හිතයි..... ඒත් මගේ පොඩි එකා හින්ද ඉවසනවා....
ගිරිපුර සෙට් එකෙන් මේකට විසදුමක් ඇහැව්වත් ...ම්ම්හු.. නෝ රිප්ලයි......
ඉතින් මචන්ලා මට මේ ගැනිගෙ සැකය දුරු කරලා.. මේකිගෙ කට වහන්ද ක්‍රමයක් කියහල්ලකො.... ලොකු පිනක්.... මේ කරන පිනෙන් උඹලට රත්තරන් ගෑනියෙක් හරි රත්තරන් පිරිමියෙක් හරි ලැබේ.... මන් මේ කිව්වේ කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලන්ටමයි.. කාටුන් චරිත ඇසුරින් සත්ය සිදුවීමකි.......... .

මචන්ලා මට දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ..... ඇත්තම කිව්වොත් එපා වෙලා නෙමේ එපා කරලා....... වෙන කවුරුත් නෙමේ... මගේ බිරින්දෑ පොඩ්ඩ.. විමලා බොරලුගොඩ....

Last edited: