උබ ඒකිව වාදී කරගනින් රෑට කාල බීල නිදහසේ, ඊට පස්සේ අහපන් " බබා මොකක්ද මේ ඇති
වෙලා තියෙන්නේ, බලන්න ඉස්සර අපි කොච්චර ආදරෙන් හිටියද? කොච්චර ප්රශ්න මැද්දේ
ආවද ඒවා විසදන් , බලන්න අපිට පොඩි පැටියෙක් ඉන්නවා, ඒ අපේ ආදරේ සංකේතය
නෙවේද? අපි මේ ඇති වෙලා තියෙන ප්රශ්නය විසදනොගත්තොත් එයට මොකද වෙන්නේ?"
අව්ගේ අහපන් උබේ නෝනා මහත්තයගෙන්, බොරුවට නෙවේ මචන් ඇත්තටම.ඊට
පස්සේ ටික ටික තේරුම් කරපන් අපි ඉස්සර සතුටින් ගත කරපු හැම වෙලාවකම..හැම දේම
මතක් කරපන් , ඒවාට ටික ටික මොකද උනේ කියලත් කල්පනා කරපන්.දැන් මේ වෙලා තියෙන
ප්රශ්නෙදි උබේ පැත්ත්තෙන් වරදක් උනා නම් ඒක හදාගන්න උබට පුලුවන්ද විමලයි බබයි වෙනුවෙන්..

thanx ma