mamanam hithanne waysa parathare tikak wadi..wayasata yanakota pro athi w enawa..danma eka pen nathi unata..eth eya oyawa therum gananwanam..oya eyawa therum gannawanam pro1k na..![]()






පිස්සු එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. මොකද කෙල්ලෙක් ගොඩක් වෙලාවට තමන්ගේ ප්‍රේමවන්තයගෙන් තමන්ගේ තාත්තගේ සෙනෙහස කරුණාව උපදෙස්නුත් බලාපොරොත්තු වෙනවා . ඒක නිසා ඔය වයස නියම වයස . කොල්ලා වයසට ගියාට පෙන්නේ නැති බව දන්නවා නේ.. දෙන්නා ආදරයෙන් ඉන්නවා නම් ඔය අදහස්නුත් ගැලපේවි .. අනික ඔයා රුපෙට නෙමෙයි බැදලා කාලයක් ගියාම දෙන්නම ගරු කරන්නේ හොද ගති ගුණ වලට . ඕක අවන්කවම කරපන් . උබට හරි යන්න පාර්ථනා කරනවා..![]()
පිස්සු එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. මොකද කෙල්ලෙක් ගොඩක් වෙලාවට තමන්ගේ ප්‍රේමවන්තයගෙන් තමන්ගේ තාත්තගේ සෙනෙහස කරුණාව උපදෙස්නුත් බලාපොරොත්තු වෙනවා . ඒක නිසා ඔය වයස නියම වයස . කොල්ලා වයසට ගියාට පෙන්නේ නැති බව දන්නවා නේ.. දෙන්නා ආදරයෙන් ඉන්නවා නම් ඔය අදහස්නුත් ගැලපේවි .. අනික ඔයා රුපෙට නෙමෙයි බැදලා කාලයක් ගියාම දෙන්නම ගරු කරන්නේ හොද ගති ගුණ වලට . ඕක අවන්කවම කරපන් . උබට හරි යන්න පාර්ථනා කරනවා..![]()








man, she's a jailbait.
oya age eke ganunwa trust koranda epa![]()
මේ මගේ අදහස් නෙමෙයි එත උබට මේවා වැදගත් වේවි කියලා හිතන කොටස් ටික දැම්මා
සමහරක් යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි?
සමාජය දෙස බලද්දි යුවතියන් තමාට වඩා වයසින් බොහෝ වැඩි පිරිමින්ට ආදරය කිරීමේ ප්‍රවණතාවක් දක්‌නට ලැබේ. එම පදනම මත ඇතිවන ආදර සබඳකම් දුරදිග යැම මත, බොහෝ අවස්‌ථාවලදි ඇයට විවාහවීමට සිදුවන්නේද අවුරුදු 10 හෝ 15 ක් වැඩිමල් පිරිමියෙකු සමඟිනි.
මෙසේ වයසින් වැඩිමල් පිරිමියෙකුට ආදරය කිරීමට යුවතියන් බොහෝ විට පෙළඹෙන්නේ එකට කාර්යාලයක සේවය කරද්දි හෝ තමා සමඟ නිබඳවම ගැටෙන නැති පිරිමියෙකු සමඟිනි. එයට අමතරව, හැකිය.
ප්‍රබල මානසික බැඳීමක්
බොහෝ අවස්‌ථාවලදී යුවතියන්, තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පෙම් සබඳතා ඇතිකර ගන්නේ, ප්‍රබල මානසික බැඳීමක ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙයින් එම යුවතිය සම වයස් තරුණයෙකු සමඟ ඇතිකර ගන්නා පෙම් සබඳතාවකට වඩා, මෙය බොහෝ ප්‍රබලත්වයක් පෙන්නුම් කරයි. මන්ද මෙහි පදනම වන්නේ, දැඩි දයාබරත්වයකි. උණුසුමකි. ගොඩනගා ගැනීමට බලපාන හේතු බොහොමයකි. මෙය සහමුලින්ම වැඩිකාලයක් එකට සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඇතිවන්නකි. බොහෝ යුවතියන්ට තමාගේ පියාගේ හෝ වැඩිහිටි පිරිමියෙකුගේ දයාබරත්වය හා සමීපබව නොලැබේ. එහෙයින් ඇයව රැකබලා ගැනීමට උපදෙස් දීමට කරුණු අවබෝධ කරදීමට යමෙකු නොවේ. මෙසේ තමාට වඩා බොහෝ වයසින් වැඩි පිරිමියෙකු සමඟින් පෙම් සබඳතාවක් ගොඩනගා ගන්නා යුවතියකගේ පියා ඇයට බොහෝ දුරස්‌ව සිටී. එනම් විදේශගතව සිටීම, දුර පලාතක රැකියාව කිරීම, පවුලෙන් වෙන්ව ජීවත්වීම හා ඇයට දයාබරත්වයක් නොපෑම මෙම තත්ත්වයට බොහෝ හේතුවේ. එහෙයින් අප සමාජයේ මෙම තත්ත්වය යටතේ ජීවත්වන බොහෝ යුවතියන්ට "පිය සෙනෙහස" අහිමිවීමක් තිබේ.
එහෙයින් තමාට වඩා වයසින් වැඩි, නිබඳවම ගැටෙන පිරිමියෙකුට ඇගේ සමීපවීම මූලික වශයෙන්, පියාගෙන් නොලද සෙනෙහස
නමුත් තමාට වඩා වයස අවු. 10-15 ක් පමණ වැඩිමල් පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් ගොඩනගා ගැනීමෙන් යම් යුවතියකට මානසික හා සමාජමය ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවේ. නමුත් මෙවැනි සබඳතා ගොඩනැගීම , තරුණයෙකු විසින් තරුණියකට තමා ආදරය කරන්නේ යෑයි පවසන්නේ, ඇගේ කැමැත්ත ලබා ගැනීමෙන් ඇතිවන්නක් නොවීම විශේෂත්වයකි. මන්ද මෙම සබඳතා ක්‍රමයෙන් දළු ළා වැඩෙන්නක් වන අතර, එකිනෙකා ආදරයෙන් බැඳි තිබෙන බවක් වැටහෙන්නේද බොහෝ කළක් ගතවීමන් පසුවය. එහෙයින් ළාබාල යුවතියක වයස්‌ගත පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් ගොඩනගා ගැනීම, ප්‍රබල මානසික ඒකාග්‍රතාවක් ලෙසින් හැඳින්විය හැක. එය සහමුලින්ම එකිනෙකාගේ සිත් හදුනා ගැනීමෙන් ඇතිවන්නකි. එහෙයින් එය සාමාන්‍ය පෙම් සබඳතාවකට වඩා බොහෝ ප්‍රබල බැඳීමකි.
එසේ වීමට හේතු
යුවතියක, තමාට වඩා බොහෝ වයසින් වැඩි පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් අපේක්‌ෂා කිරීමකි. එහෙයින් එම පුද්ගලයාට තොරතුරුකීම, අදහස් විමසීමක්, උපදෙස් ලැබීමක් සේම රැකබලා ගැනීමක් සියුම්ව අපේක්‌ෂා කරයි. එය ක්‍රමයෙන් පෙම් සබඳතාවක් බවට පරිවර්තනය වන්නේ, හැඟීම් අතර සමීපබවක් ඇතිවීමෙනි.
තරුණයෙකුට වඩා
යම් යුවතියකට තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පිරිමියෙකුගේ ආදරය ලැබීම, සමවයස් තරුණයෙකුගේ ආදරය ලැබීමට වඩා වෙනස් අත්දැකීමක් බවට පත්වේ. සමවයස් තරුණයෙකු සැමවිටම කෙළිලොල්, ඇයට පාලනය කිරීමට හතිදමන, ඇගේ අවශ්‍යතා ඉටුකර නොදෙන, අනව්‍ය විශේෂිත කමකින් යුතුය. නමුත් යුවතියක අන් පිරිමියෙකුගේ ආදරය බිsඳීමේදී, එයට තම පියාගේ ආදරයේ කොටසක්‌ද එක් වීම අවශ්‍යය. එනම් පියාගේ රැකවරණය හා පැසුණු බව එම පිරිමියා තුළින් ලැබිය යුතුය. බොහෝ අවස්‌ථාවලදි, තම පියාගේ ආදරය හා සමීපබව නොවිඳී යුවතියක් ආදරය කිරීමේදී එම හිඩැස පුරවා ගැනීමටද උත්සාහ කරන්නීය. සැමවිටම වයසින් මුහුකුරා ගිය පිරිමියෙකු වෙතින් එම අවශ්‍යතාව ඉටුවේ. මන්ද, එම යුවතිය, තමාට වඩා වයස්‌ගත පිරිමියාගේ පැසුනු තැන්පත් බව, බුද්ධිමත් උපදේශයන්, රැකබලා ගැනීම, දැඩි ආදරණීය බව හා සියුම්ව දරන්න ලෙන්ගතුබවට සිත් බැඳගනී. එවිට ඇය පිරිමියෙකු වෙතින් බලාපොරොත්තුවෙන සියලු ගුණාංග අයත්වීමෙන්, ඇය ඔහුට සමීපව ආදරය කරන්නේ සියලු නොගැලපීම් අමතක කිරීමෙනි.
පිරිමියාටද?
එමෙන්ම යම් යුවතියක තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමියෙකුට ආදරය කිරීමේදී, ඔහුට ද එය නව ජීවයක් සපයන්නකි. මන්ද, ඔහුගේ සිතටද එය හැගෙන්නේ, තමාගේ තරුණවියට ගමන්කිරීමක් ලෙසිනි. එහෙයින් ඔහු බොහෝ ආදරයෙන් ඇයව රැකබලා ගනී. ඇයට අවශ්‍ය සියලු දේ සපයන්නේ, ඇය පිළිබඳව නිබඳවම සොයා බලමිනි. කෑමක් බීමක් ගැන සේම ඇඳුම් පැළඳුම් ගැන පවා ඔහු සියම්ව උනන්දුවේ. ඔහුගේ එම ගුණාංගයන්ට ඇයද දැඩිව ඇළුම්කිරීමට පෙළඹේ.
![]()
mata hithena wisiyata nam gataluwak na. wisheshayenma ubala dennata me dawas wala ekineka therum ganna puluwan nam passeta awulak wennema na.
බොරලු;10448536 said:කොල්ලෙක් කෙල්ලෙක්ව හොයා ගනිද්දි තමන්ට වඩා අවුරුදු 5ක් 6ක් බාල එකෙක් හොයා ගන්න ඕනා.... මොකද කොල්ලගෙ ලින්ගික ආශාව අවුරුදු 60ක් තිබුනත් කෙල්ලට අවුරුදු 55යිලු තියෙන්නේ..... ඒක නිසා උඹට කේස් නෑ.....
rep 1k dahan...........![]()