නයනා

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    :P:P:P:P:P:P:

    මේ ගැන අදහස් දක්වලා යන්න

    පෝස්ට් එක දාපු කෙනා හැටියට කියන්නේ මේක කාගෙවත් විහිළුවට ලක් නොවිය යුතුයි අදහස් දක්වන අය වැඩිහිටි අයට ගරැ කරලා අදහස් දැක්වුවොත් හොදයි
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි දකින්නේ යෞවන නැත්නම් තරුණ ආදරය ගැන විතරයි......මහළු වයසේ ආදරය ගැන කතා කරන්නේ ම නෑ නේද?????????
    කියවන්න.....
    ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස් ගේ "කොළරා කාලේ ආලේ" (Love in the time of Cholera) -(පරිවර්තනය ගාමිණි වියන්ගොඩ)
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අපිත් කවද හරි වයසට යනවා.. මේකේ ඇති විහිළුවක් මමනම් දකින්නේ නෑ.
    ඒ වගේම වයසක අය විහිලුවට ගන්න එකනම් අන්තිම පහත වැඩක්.
     
    • Like
    Reactions: Santa

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අපිත් කවද හරි වයසට යනවා.. මේකේ ඇති විහිළුවක් මමනම් දකින්නේ නෑ.
    ඒ වගේම වයසක අය විහිලුවට ගන්න එකනම් අන්තිම පහත වැඩක්.

    මචං මට පේන්නේ උමබට මොකක් හරි වැරදිලා වගේ මමත් මේක පෝස්ට් එකක් හැටියට දැම්මේ වයසක අම්මලට තාත්තලට විහිළු කරන්න නෙමෙයි මේකේ තියෙන්නේ ඒ දේන්නාගේ ආදරේ ගැන විතරනේ විහිලුට දාපු එකක් නෙමෙයි

    පෝස්ට් එක දාපු කෙනා හැටියට කියන්නේ මේක කාගෙවත් විහිළුවට ලක් නොවිය යුතුයි අදහස් දක්වන අය වැඩිහිටි අයට ගරැ කරලා අදහස් දැක්වුවොත් හොදයි
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචං මට පේන්නේ උමබට මොකක් හරි වැරදිලා වගේ මමත් මේක පෝස්ට් එකක් හැටියට දැම්මේ වයසක අම්මලට තාත්තලට විහිළු කරන්න නෙමෙයි මේකේ තියෙන්නේ ඒ දේන්නාගේ ආදරේ ගැන විතරනේ විහිලුට දාපු එකක් නෙමෙයි

    පෝස්ට් එක දාපු කෙනා හැටියට කියන්නේ මේක කාගෙවත් විහිළුවට ලක් නොවිය යුතුයි අදහස් දක්වන අය වැඩිහිටි අයට ගරැ කරලා අදහස් දැක්වුවොත් හොදයි [/SIZE][/COLOR]

    උඹ දාපු එකට නෙමේ බන් මම ඒ කතාව කිව්වේ.. මෙන්න මේකට. ;)

    aamme siyage lomba eliye
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    උඹ දාපු එකට නෙමේ බන් මම ඒ කතාව කිව්වේ.. මෙන්න මේකට. ;)

    හම්ම් උම්බ හරි බන් මොනවා කරන්නද අපි අතර මේ වගේ අයත් ඉන්නවා අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මම දැක්ක එකෙක් උ‍දේ අහනවා කෙල්ලට මෙන්සස් හැදිලලු මොකද කරන්නේ කියලා :angry::angry::angry::angry::angry:

    මොනවා කරන්නද එළකිරියේ ඒ ‍වගේ පිස්සොත් ඉන්නවා :confused::confused::confused::confused: