නයනා

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
තෝ ඔය සින්දුවත් එක්ක ඔය සීයයි ආච්චි දාලා අපිට කියනවා වැඩිහිටියන්ට ගරු කරන්න කියලා...:angry:
ලව් එකේදියි sex එකේදියි වයසක අයටත් තමතමන්ගේ ජීවිත අත්දැකීම් තියනවා..:P අපේ තියන කුහක කමට තමයි අපි වයසක කෙනෙක් එවැනි දෙයක් කරනවා දැකපුවාම නාකි විසේ කියලා කියන්නේ..:rolleyes: සමහර විට ජීවිතේ පවතිනවා වගේ දැනෙන්න අපිට වඩා ගොඩක් උත්තේජන අවශ්ය වෙනවා වයසක අයට..අපිනම් කොහෙ ගියත් මොනවා කලත් කෙල්ලො බලනවා කොල්ලො විහිලු කරනවා ජීවිතා පවතිනවා කියලා අපිට තේරෙනවා.. ඒත් වයසක අය.....හිතන්න යමක්...:yes:
එනි වේ මචන් සීයා හිතනවා ඇති මගේ ආදරය නේද මේ කියලා...:love: ආච්චි හිතනවා ඇති මොකද මේ යකා දැන් දැන් වැඩිය sex වලට උනන්දුවක් නැත්තේ කියලා...:shocked::lol: ( this is one of fundamental question every aging woman has...)
diesel-denim-antique-dirty-denim-small-42707.jpg

Last edited:

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    http://files.coloribus.com/files/ad...sel-denim-antique-dirty-denim-small-42707.jpg

    උම්ටබත් හි‍තෙන ඒවා :shocked::shocked::shocked::shocked:
     
    අපි දකින්නේ යෞවන නැත්නම් තරුණ ආදරය ගැන විතරයි......මහළු වයසේ ආදරය ගැන කතා කරන්නේ ම නෑ නේද?????????
    කියවන්න.....
    ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස් ගේ "කොළරා කාලේ ආලේ" (Love in the time of Cholera) -(පරිවර්තනය ගාමිණි වියන්ගොඩ)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හම්ම් උම්බ හරි බන් මොනවා කරන්නද අපි අතර මේ වගේ අයත් ඉන්නවා අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මම දැක්ක එකෙක් උ‍දේ අහනවා කෙල්ලට මෙන්සස් හැදිලලු මොකද කරන්නේ කියලා :angry::angry::angry::angry::angry:

    මොනවා කරන්නද එළකිරියේ ඒ ‍වගේ පිස්සොත් ඉන්නවා :confused::confused::confused::confused:

    එහෙම උන් ඉන්නවා.. හාස්‍ය මොකක්ද මෝඩකම මොකක්ද කියල හරියට තේරුමක් නැති උන්.
    ඒ වගේම තව කොට්ටාශයක් ඉන්නවා මානසික අසහන කාරයෝ. උඹ කිව්වා වගේ උන්ට තේරුම් කරලා වැඩක් නෑ, අනුකම්පා කරන්න ඕනි
    . :rolleyes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එහෙම උන් ඉන්නවා.. හාස්‍ය මොකක්ද මෝඩකම මොකක්ද කියල හරියට තේරුමක් නැති උන්.
    ඒ වගේම තව කොට්ටාශයක් ඉන්නවා මානසික අසහන කාරයෝ. උඹ කිව්වා වගේ උන්ට තේරුම් කරලා වැඩක් නෑ, අනුකම්පා කරන්න ඕනි
    . :rolleyes:

    hmmm duka thamai monawa karannada