ගෙවන්න ගියහම මෙන්න A/L result sheet ඉල්ලනවා..
ඒක දෙනකන් register වෙන්න දෙන්නෙ නෑ කිව්වා..
ආපහු අනිද්දත් යන්න ඕනි ඉතින්..
අපිට හොඳ පාඩම් අන්තිම වෙනකන් හිටියට..![]()
mama nam ada udema school ekata results sheet ganna gihilla banum ahala ahala charter kala kohoma hari genalla dunna










