නොද King මේ කිං දුට්ටා

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නොද King මේ කිං දුට්ටා




    Other Heroes VS Our Hero

    Spartan from "300" movie

    image001qk.jpg



    Achilles from "Troy" movie

    image002zs.jpg



    Thor from "Thor" movie

    image003fm.jpg



    Maximus from "Gladiator" movie


    image004pg.jpg



    Arthur from "King Arthur" movie

    image005be.jpg



    Spartacus from "Spartacus: Blood and Sand"

    image006c.jpg




    Dutugamunu from "Surangana lovin awilla"


    image007hu.jpg






    --
    "Think Twice.... Act Wise..."


    රිපෝස්ට් නම් සොරි. බැලුවේ නැති අය බලා ගන්න.
    උපුටා ගැනීම - ඊ මේල් එකකිනි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මර්ව්න් කොහොමත් ඇවිත් තියෙන්නේ සුංරගනා ලොවෙන් තමා..:yes:මුලු ලංකාවම සතුටෙන් තීයන්න එහෙන් එවලා තියෙන්නේ..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    wtf?? මට හිනා යනවා. ඒ එක්කම පට්ට මල..කව්ද බන් ෆිල්ම් එකට සල්ලි වියදම් කරපු අපරාධකාරයා.. ඒක නිකන් කොමඩි ෆිල්ම් එකක් කලානම් මීට වඩා සල්ලි හොයන්න තිබ්බ.. පව් අසරණය... අරව දුන්න 5ක්
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    wtf?? මට හිනා යනවා. ඒ එක්කම පට්ට මල..කව්ද බන් ෆිල්ම් එකට සල්ලි වියදම් කරපු අපරාධකාරයා.. ඒක නිකන් කොමඩි ෆිල්ම් එකක් කලානම් මීට වඩා සල්ලි හොයන්න තිබ්බ.. පව් අසරණය... අරව දුන්න 5ක්

    ඒක නම් ඇත්ත මේවට වියදම් කරන උන් ජීවිතේට හොලිවුඩ් මූවි එකක් බලල නැතුව ඇති.
    බැලුවනම් මේ වගේ නලුවො ගනියිද. අපේ සිනමාවට බුදු සරණයි.
    :confused::confused::confused:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිරාවට බං.... අර අනික් ෆිල්ම් වල දැක්කම දුවන්න හිතෙන පොරවල් ඉන්නව. ඒත් මේ හාල් පාරුවාව දැක්කම බඩ අල්ලගෙන හින යනවා.....
    :lol::lol::lol::lol::lol::lol::lol: