SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචං 'මි' මේකද මේ ගීතයේ මුල් සංගීතය??? මේක මගේ ලග තියෙනව මචන්... :(
    කෙසේ වෙතත් ඔබගේ මහන්සිය අගය කොට සලකනව මචං... :yes::yes:

    මෙන්න මේක තමයි මට ඕන කරන ගීතය... http://www.fileserve.com/file/rHzx7Dp

    Kauruth naddooooo......... :( :(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්
    මචංස්ලා .. මට මේ ගීතයේ Original version එක හරි Y FM එකේ යන Remix එක හරි හොයලා දෙන්නකෝ.....
    Sunflower version එක නම් එපා...
    ගායනය - දිනේෂ් නානායක්කාර

    song eka hamba una....

    http://www.sendspace.com/file/brbo4n
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මට වික්ටර් රත්නායක (යුග ගීයක්) කියන
    සමාස තද්ධ්ත ප්‍රත්‍යය විශේෂන
    සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද

    කියන සින්දුව හොයල දෙන්න පුළුවන්ද
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට වික්ටර් රත්නායක (යුග ගීයක්) කියන
    සමාස තද්ධ්ත ප්‍රත්‍යය විශේෂන
    සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද

    කියන සින්දුව හොයල දෙන්න පුළුවන්ද

    ඈ බං... මෙක සින්දුවක්ද?? නැත්තන් සිංහල පාඩමක්ද ???
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේ ගීතයේ හොඳ පැහැදිලි mp3 එකක් ලබා දෙන්න පුලුවන්ද?:(


    දෛවයේ අඳුරු අහුමුලු පහන් කල අම්මා
    ..........................................
    ..........................................
    බුදු උනේ නැද්ද තවමත් එහෙව් අපෙ අම්මා


    ගායනය : කිත්සිරි ජයසේකර

    :):):)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ ගීතයේ හොඳ පැහැදිලි mp3 එකක් ලබා දෙන්න පුලුවන්ද?:(
    දෛවයේ අඳුරු අහුමුලු පහන් කල අම්මා
    ..........................................
    ..........................................
    බුදු උනේ නැද්ද තවමත් එහෙව් අපෙ අම්මා

    ගායනය : කිත්සිරි ජයසේකර

    :):):)
    Kithsiri Jayasekara-Amma(Daiwaye Anduru).mp3
     
    • Like
    Reactions: lasa.lasa
    Status
    Not open for further replies.