මචං 'මි' මේකද මේ ගීතයේ මුල් සංගීතය??? මේක මගේ ලග තියෙනව මචන්...
කෙසේ වෙතත් ඔබගේ මහන්සිය අගය කොට සලකනව මචං...
මෙන්න මේක තමයි මට ඕන කරන ගීතය... http://www.fileserve.com/file/rHzx7Dp
Kauruth naddooooo.........

මචං 'මි' මේකද මේ ගීතයේ මුල් සංගීතය??? මේක මගේ ලග තියෙනව මචන්...
කෙසේ වෙතත් ඔබගේ මහන්සිය අගය කොට සලකනව මචං...
මෙන්න මේක තමයි මට ඕන කරන ගීතය... http://www.fileserve.com/file/rHzx7Dp

THANK U VERRY MUCH SONG AKA DUNNATA GODAAK THANKS
මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්
මචංස්ලා .. මට මේ ගීතයේ Original version එක හරි Y FM එකේ යන Remix එක හරි හොයලා දෙන්නකෝ..... Sunflower version එක නම් එපා...
ගායනය - දිනේෂ් නානායක්කාර
Does Anyone have this song
"Gangak Rakina".. by Rukanktha
Goonetilleke/Madhani Jayasena
Thnx
okada mula?mata Edward Jayakodi kiyana ''Poth apage neth wage'' sinduwa hoyala dennako. . . . . . , . . . . . . , .

okada mula?![]()
මට වික්ටර් රත්නායක (යුග ගීයක්) කියන
සමාස තද්ධ්ත ප්‍රත්‍යය විශේෂන
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
කියන සින්දුව හොයල දෙන්න පුළුවන්ද
ඈ බං... මෙක සින්දුවක්ද?? නැත්තන් සිංහල පාඩමක්ද ???

Kithsiri Jayasekara-Amma(Daiwaye Anduru).mp3මේ ගීතයේ හොඳ පැහැදිලි mp3 එකක් ලබා දෙන්න පුලුවන්ද?
දෛවයේ අඳුරු අහුමුලු පහන් කල අම්මා
..........................................
..........................................
බුදු උනේ නැද්ද තවමත් එහෙව් අපෙ අම්මා
ගායනය : කිත්සිරි ජයසේකර
![]()

කාගෙද බං මේකthilzz
mata """obata pamanai aadare maa sasara sarisaranaa thuraa""
song 1 hoyala dennakoo