Telephone : 0117 444477Kung Fu Panda 2 kawadda liberty eke iwara wenne?![]()

oyata nedda life partnerkenek
i mean special kenek neddalife partners la kochchara innawada ane...
ama..thaththa...sis...friends..cousins...eegolon nathuwa baa ne![]()
අප්පෝ ඒක තමයි. චා මැක්ස් ඩයල් එකක්අපො බලන් ගියාම බල් බබා මහා චා ඩයල් එකක්නේ![]()

parissamen kellane samanalayek wate karakenawooooo![]()
danu baba afi giya gud ngt n sweet dreamzz![]()

ඔයා මෙහෙද?parissamen kellane samanalayek wate karakenawooooo![]()
කො සමනල්ලු?
aha yanawada gn tc bye bye kiwwadanu baba afi giya gud ngt n sweet dreamzz![]()
මන් හිතුවෙ නැ මල් බබා කියන්නේ එහෙම එක්කෙනෙක් කියලාඅප්පෝ ඒක තමයි. චා මැක්ස් ඩයල් එකක්![]()

මම කසුන් බවත් මම වෙන අයෙකුගේ කවියක් එලකිරි එකේ පලකල බවත් පුෂ්ප ද් සිල්වා සමග මගෙ මිතුරු කමක් ඇරුන කොට කිසිම සම්බන්දයක් නැතිබවත් මම කියනවා
ඔන්න මම රාත්රිය ඔබ නම් කියන කවියා සහිත ත්රෙඩ් එක අයින් කරා
මෙක මෙතනින් නවත්වමු පොඩි ජොලියක් ගත්තනෙ කස්ටිය
මට ප්රශ්නෙ අපෙ තාත්තටයි අධිකරණයට සම්බන්ද නඩු ගැනයි මෙතන කියවලා මිනිස්සු නොමග යවන එකට කමක් නෑ මිතුරන් කවුද කියල මම මෙකෙන් දැන ගත්තා
![]()
අප්පච්චියේ මල් බබා කියන්නෙ කසුන්ද
පුශ්පෙද සිල්වා කියන්නෙ උගේ තාත්තා වෙන්න ඇති.

අපෝ ෆේක් වලින් එන එකනම් හරි නැ,ඇත්තට මම හිතන් හිටියේ මල් බබා කියන්නේ හොද කෙනේක් කියලා.අප්පච්චියේ මල් බබා කියන්නෙ කසුන්ද
පුශ්පෙද සිල්වා කියන්නෙ උගේ තාත්තා වෙන්න ඇති.
ෆේක් වලින් ඇවිත් නෝන්ඩි උනාම ඇත්ත නමත් අමතක වෙනව නේද![]()
