XtReAmE cHaTteRz 2 !

Nov 24, 2008
14,813
575
0
78
මම කසුන් බවත් මම වෙන අයෙකුගේ කවියක් එලකිරි එකේ පලකල බවත් පුෂ්ප ද් සිල්වා සමග මගෙ මිතුරු කමක් ඇරුන කොට කිසිම සම්බන්දයක් නැතිබවත් මම කියනවා

ඔන්න මම රාත්‍රිය ඔබ නම් කියන කවියා සහිත ත්‍රෙඩ් එක අයින් කරා

මෙක මෙතනින් නවත්වමු පොඩි ජොලියක් ගත්තනෙ කස්ටිය
මට ප්‍රශ්නෙ අපෙ තාත්තටයි අධිකරණයට සම්බන්ද නඩු ගැනයි මෙතන කියවලා මිනිස්සු නොමග යවන එකට කමක් නෑ මිතුරන් කවුද කියල මම මෙකෙන් දැන ගත්තා
:):):):):):):):):)

:shocked: අප්පච්චියේ මල් බබා කියන්නෙ කසුන්ද:rofl: පුශ්පෙද සිල්වා කියන්නෙ උගේ තාත්තා වෙන්න ඇති.:P
ෆේක් වලින් ඇවිත් නෝන්ඩි උනාම ඇත්ත නමත් අමතක වෙනව නේද :rofl:
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :shocked: අප්පච්චියේ මල් බබා කියන්නෙ කසුන්ද:rofl: පුශ්පෙද සිල්වා කියන්නෙ උගේ තාත්තා වෙන්න ඇති.:P
    ෆේක් වලින් ඇවිත් නෝන්ඩි උනාම ඇත්ත නමත් අමතක වෙනව නේද :rofl:
    අපෝ ෆේක් වලින් එන එකනම් හරි නැ,ඇත්තට මම හිතන් හිටියේ මල් බබා කියන්නේ හොද කෙනේක් කියලා.
    බැලින්නම් චාටර් කෙනෙක්නේ:dull: